සියල්ල කැප කරලා ලංකාවට එන්න ඇවිත් ඩුබායි ගුවන්තොටුපලේ අනාථ වුණු මිනිස්සු…

රැකියාවෙන් අයින් වෙලා.. හිටපු තැන් වලින් ඇවිත් අතේ තියන හැම සතේම ගෙවලා ආවෙ අන්තිම ගුවන් යානයේ යන්න… ගුවන් ගමන අවලංගු කළ බව දන්නේ ගුවන්තොටුපලටත් ආවට පස්සේ…  මුළු පිිරිස ශ්‍රි ලාංකිකයන් 248ක්… මාසයක් තිස්සේ යන එන මං නැතිව අසරණ වෙලා.. කන්න බොන්නවත් නෑ… සමහරු රැය පහන් කරන්නෙ ඩුබායි උද්‍යානයෙ පසුගිය ඔක්තෝබර් මස 7 දා රාත්‍රී 10.55 ට … දිගටම සියල්ල කැප කරලා ලංකාවට එන්න ඇවිත් ඩුබායි ගුවන්තොටුපලේ අනාථ වුණු මිනිස්සු… කියවන්න