අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගිය වසරේ බන්ධනාගාරගත කළ රැඳවියන් අතර උසස් පෙළ සමත් 1165ක්… උපාධිධාරීන් 56ක්…

by editor
සැප්තැම්බර් 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද – 

මෙරට බන්ධනාගාර තුල ඉකුත් වර්ෂයේ (2020) බන්ධනාගාරගත කරනු ලැබු රැදවියන්  19856 දෙනාගෙන්  රැදවියන් 1165 දෙනෙක් අ.පො.ස.  උසස්පෙළ සමත් අය බව  බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.  

මෙම රැදවියන් අතුරින් උපාධිධාරින් සංඛ්‍යාව 56 දෙනෙකි. අ.පො. ස. සාපෙළ සමත්  රැඳවියන් සංඛ්‍යාව 3845 දෙනෙකි.

ඉකුත් වර්ෂයේ බන්ධනාගාරගතවු  රැඳවියන් අතුරින් රැදවියන් 7352 නෙකු අට ශ්‍රේණිය සමත් අය බවද බන්ධනාගාර දේපාර්තමේන්තුව පවසයි. පාසල් නොගිය රැදවියන් සංඛ්‍යාව  590 දෙනෙකි. පළමු හා පහ ශ්‍රේණිය දක්වා  අධ්‍යාපනය ලැබු රැදවියන්  2417 දෙනෙකු මේ අය අතර සිටින බවද බන්ධනාගාර  දොපාර්තමේන්තුව පවසයි.

ඉකුත් වර්ෂයේ මිනි මැරුම් සම්බන්දයෙන් රැදවියන්  48 දෙනෙකු, මිනි මැරුම්තැත් කිරීම සම්බන්ධයෙන් රැදවියන් 57 දෙනෙකු, සාපරාධි මනුෂ්‍ය ඝාතනයට උත්සාහ කිරීම සම්බන්දයෙන් රැදවියන්  25 දෙනෙකු බන්ධනාගාරගතව සිටින බවද බන්ධනාගාර දේපාර්තමේන්තුව පවසයි. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සාපරාධි මනුෂ්‍ය ඝාතන  සම්බන්දයෙන් 30 දෙනෙකු, පැහැරගෙනයාම සම්බන්දයෙන් 07 දෙනෙකු, ස්ත්‍රි දුෂණ සම්බන්දයෙන් 87 දෙනෙකු, සුළු හා බරපතල තුවාල  සිදුකිරිම් සම්බන්දයෙන්  175 දෙනෙකු බන්ධනාගාරගතව සිටිති.

මේ අතර සාපරාධි බලහත්කාරය හා බියගැන්විම් සම්බන්ධයෙන් 38 දෙනෙකු, නීත්‍යායානුකුල නොවන සංසර්ගය හා උත්සාහ කිරිම 09 දෙනෙකු, සියදිවිහානිකරගැනිමට තැත් කිරිම සම්බන්ධයෙන්   03 නෙකු, ගෙවල් බිදිම හා කොල්ලකැම සම්බන්දයෙන්  717 දෙනෙකු, අයුතු ලෙස ඇතුල්විම  ගෙවල් බිඳින උපකරණ ළග තබාගැනිම සම්බන්ධයෙන්  384 දෙනෙකු  ඉකුත් වර්ෂය තුළ බන්ධනාගාරගතව සිටිති. 

සොරකම් සම්බන්ධයෙන් 811 දෙනෙකු, පැහැරගැනිම් හා මංකොල්ලකැම් සම්බන්දයෙන්  284 දෙනෙකු හා වෙනත් අපරාධ සම්බන්දයෙන්  16 831 දෙනෙකු බන්ධනාගාරගතව සිටින බවද බන්ධනාගාර දේපාර්තමේන්තුව පවසයි. 

ගිය වසරේ මරණිය දණ්ඩනය නියමවු රැඳවියන් සංඛ්‍යාව 93 දෙනෙකි. මරණිය දණ්ඩනය ක්‍රියාත්ම කිරිමට හෝ අවසන් තිරණය ලිහිල් කිරීමට සිටින සිරකරුවන් සංඛ්‍යාව  93 දෙනෙකි.

මේ අතර ඉකුත් වර්ෂය තුළ   බන්ධනාගාර රැඳවියන්ගෙන්  කාන්තාවන්  395 දෙනෙකු හා පිරිම පුද්ගලයින් 19461 දෙනෙකු සිටින බවද බන්ධනාගාර දේපාර්තමේන්තුව පෙන්වා දෙයි. 

ඉකුත් වර්ෂයේ  බන්ධනාගාරගතවු සංඛ්‍යාව ලක්ෂයකට 91 දෙනෙකු බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බාර් ඇරපු හැටි අපි දන්නෙ නෑ… නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි!

Next Post

ලෝකයට ඇති වගකීමත් හෑල්ලු කර කොවිඩ් දත්ත අයාලේ යන හැටි වෘත්තිකයෝ කියති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.