බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගිනි අවි, රත්තරන්, පැරණි නඩු ගොනු ඇති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ භූගත නඩු භාණ්ඩ ගබඩාව සති 02ක් තුළ 02 වරටත් බිඳී…

by editor
ඔක්තෝබර් 18, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ භූගත නඩු භාණ්ඩ ගබඩා කාමරය දෙසතියක් තුළ දෙවන වරටත් සොරුන් විසින් ඊයේ (17) අළුයම් කාලයේ දී බිඳ ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය පවසයි.

මෙම භූගත නඩු භාණ්ඩ ගබඩාවේ ඇත්තේ පරණ නඩු ලෙඛන, ගිනි අවි සහ රන් භාණ්ඩ බව පොලිසිය කියයි.

පසුගිය 06 වැනිදා මුල් වරට මෙම නඩු භාණ්ඩ ගබඩාව බිඳ තිබිණි. කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 01 නඩු භාණ්ඩ භාර රෙජිස්ට්‍රාවරිය පසුගිය 06 වැනිදා මේ සම්බන්ධව කෙසෙල්වත්ත පොලිසියට මුල්ම පැමිණිල්ල කර තිබිණි.

දෙවැනි වරටත් මෙම ගබඩාව බිඳ ඇති බව පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත්තේ ඊයේ දිනයේ ය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ආරක්ෂාවට පොලිස් නිලධාරියෙක් සහ පුද්ගලික ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙක් යොදවා තිබිය දි මෙසේ භූගත නඩු භාණ්ඩ ගබඩාව බිඳ දමා තිබේ. එය යකඩ දොරවල් දෙකක් ඉබි යතුරු හතරකින් අගුලු ලා තිබිය දී එම ඉබිබන් කඩා කොල්ලකරුවන් නඩු භාණ්ඩ ගබඩාවට ඇතුළු වී ඇති අයුරුත්, ඉන් පසු අලුත් ඉබි යතුරු දමා ඇති අයුරුත්  කෙසෙල්වත්ත පොලිසිය නිරීක්ෂණය කර ඇත.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

කාලාන්තරයක් තිස්සේ  මහේස්ත්‍රාත් අධිකරණයේ සවිකර ඇති සීසීටීවී යන්ත්‍ර ද ක්‍රියා විරහිතබවට කරුණු අනාවරණය වී ඇත

එමෙන්ම හෙළි වී ඇත්තේ මෙම නඩු භාණ්ඩ ගබාඩාවේ ද්‍රව්‍ය නිශ්චිත ලේඛණගත කිරීමක් සිදුකර නැති බවය.

ඒ අනුව යම් නඩු ගොනුවක් හෝ ගිනි අවියක් අස්ථානගත වූයේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරිමත් සංකිර්ණ කටයුත්තක් වී ඇතැයි පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධව විමර්ශනයක් කරමින් ඇඟිලි සලකිනු නිලධාරීන් මෙන්ම සෙකෝ නිලධාරීන්  ද ස්ථානීය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩයනාගේ ඉරණම තීන්දුවන දිනය  ලබන 31…

Next Post

අපරාධයක් කිරීමට සූදානමින් සිටි පුද්ගලයෙක් පුපුරණ ද්‍රව්‍ය සමග අත් අඩංගුවට…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.