අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගිනිගත් නැවේ තෙල් කාන්දුව ඩීසල් ටැංකියකින්

නැවට නැංග නාවික හමුදාව කියයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 12, 2020
in පුවත්
මේ දිනවල ශ්‍රී ලංකා මුහුදට බලපා ඇති වරින් වර ගිනිගන්නා නිව් ඩයමන්ඩ් තෙල් නැව

මේ දිනවල ශ්‍රී ලංකා මුහුදට බලපා ඇති වරින් වර ගිනිගන්නා නිව් ඩයමන්ඩ් තෙල් නැව

Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකා මුහුදේ දී ගිනි ගත් නිව් ඩයමන්ඩ් තෙල් නැවට මේ වනවිට 21 දෙනකුගෙන් යුතු ගලවා ගැනීමේ කණ්ඩායමක් ගොඩවී අති අතර ඔවුන් මේ වනවිට නැව පරීක්ෂා කරමින් සිටින බව වාර්තා වේ.

ශ්‍රි ලංකා නාවික හමුදාව රෝයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ මේ වනවිට නාවික හමුදා කණ්ඩායම මෙම නැවේ දැනට තෙල් කාන්දු වන ඉන්ධන ටැංකිය හඳුනාගෙන ඇති අතර එය තවදුරටත් සිදුවීම වැළැකවීමට අදාල පියවර ගැනීම පිළිබඳව සලකා බලමින් සිටින බවය. ඒ අනුව ඔවුන් උත්සාහ කරමින් සිටින්නේ මෙම ඉන්ධන ටැංකියේ ඉන්ධන තොගය හිස් කොට එම කාන්දුව වැළැක්වීමය.

මෙම නැවෙන් කාන්දු වූ තෙල් සෙන්ටිමීටර දෙකක පමණ ඝනකමකින් යුතුව මුහුද ජලය මතුපිට තැන්පත් ව ඇති බවට සමුද්‍ර දූෂණ මර්දන අධිකාරිය වාර්තා කළ අතර බොහෝ විට මෙම තෙල් පැල්ලමට හේතුව මෙම ඉන්ධන කාන්දුව විය හැකි බවට විශේෂඥයෝ විශ්වාසය පළ කරති.

කෙසේ වුවද නැවේ අභ්‍යන්තරය පරීක්ෂා කිරීම සඳහා එහි ගින්න නිසා ඇතිව තිබිය හැකි විෂ වායු ඉවත් කොට නිසි පරිදි වාතනය කළ යුතු වුවද මේ වනවිට පවතින මුහුදේ රළු ස්වභාවය නිසා එම කටයුත්ත කවමත් සිදු කරගත නොහැකි බවට මැරිටයිම් එක්සටිව් නැමැති වෙබ් අඩවිය අද රාත්‍රියේ (12) වාර්තා කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නැවට ගොඩ වූ කණ්ඩායමේ සාමාජිකයන්ට අනුව මේ වනවිට නැවේ ගිනි ගත් එන්ජින් කාමරය ආශ්‍රිත කොටස ජලයෙන්පිරී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තෙල් නැවක් කාන්දු වුණොත් පැල්ලම සෙල්ලමක් නෙවෙයි

Next Post

ගව ඝාතනය නැවැත්වීම ගැන ජමියතුල් උලමාවරු කියන කතාව

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.