බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගැහැනු මිනිස්සු අනියම් සබඳතාවලට යොමුවීම වැඩි වෙලා… පොලිස් සංඛ්‍යා ලේඛණ හෙළි කරයි!

by editor
අගෝස්තු 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

අනියම් සම්බන්දතා නිසා ඇතිවන පවුල් ආරවුල් ඉකුත් වර්ෂයේ දි (2023) දස දහස්,හාරසිය අටක් (10408) වාර්තාවි ඇති බැව් ශ්‍රි ලංකා පොලිසිය විසින් 2023 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති කාර්ය සාධන වාර්තාවේ සඳහන් වේ.

2022 වර්ෂයේ දී මෙරට අනියම් සම්බන්ධතා නිසා ඇතිවුන පවුල් ආරවුල් 9636ක් වාර්තා වි තිබුණි. ඒ අනුව 2022 වසරට වඩා 2023 වර්ෂයේ දි අනියම් සම්බන්දතා නිසා සිදුවි ඇති ආරවුල් සංඛ්‍යාව 772කින් වැඩිවි ඇත.

ඉකුත් වර්ෂයේ දී රටේ සමස්ථ පවුල් ආරවුල් එක්ලක්ෂ, දහතුන් දහස් එකසිය අසු අටක් (113188) වාර්තා වි ඇත. 2022 වර්ෂයේ දි පවුල් ආරවුල් එක් ලක්ෂ, එකොළොස් දහස්, හත්සිය නවයක් (111709) වාර්තා වි තිබුණි. 2022 වසරට සාපේක්ෂව 2023 වර්ෂයේ දි පවුල් ආරවුල් 1479කින් වැඩිවී තිබෙන බව පෙනී ගොස් ඇත.

එමෙන්ම පුරුෂයාගෙන් හෝ භාර්යාවගෙන් හිරිහැරවීම නොසැලකිම, ගෘහස්ත ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් 2023 වර්ෂයේ දි පැමිණිලි විසිදෙදහස් පන්සිය අසුහතරක් (22584) ක් වාර්තා වි ඇත. ඒ අනුව 2022 වර්ෂයට සාපේක්ෂව, 2023 වර්ෂයේ දි අනියම් සම්බන්දතා, පවුල් ආරවුල්, ගෘහස්ත ප්‍රචණ්ඩත්වය සම්බන්ධ පැමිණිලි වැඩිවි තිබේ. මෙම පැමිණිලි වලින් සියයට 90කට වඩා වැඩි සංඛ්‍යාවක් විසඳා ඇති බවද මෙම වාර්තාවේ සදහන් වේ.

අනියම් සම්බන්දතා නිසා ඇතිවන පවුල් ආරවුල් ඉහළයාම සම්බන්දයෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මානසික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය රූමි රූබන්ගෙන් අප කළ විමසුමක දී ඔහු මෙසේ කිවේය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

විවාහක පවුල් සංස්ථාවෙන් බාහිරව විවිධ හේතු නිසා අනියම් සම්බන්දතා ඇතිකරගන්නවා. අතැම් විට එක් කාන්තාවකගෙන් හෝ පිරිමියකුගෙන් සෑහිමට පත්විමට බැරිව ලිංගික ආසාව නිසාම අනියම් සම්බන්ධතා ඇති කරගන්නවා. තවත් සමහරු පවුල් සංස්ථාවය තුළ ඇතිවන ගැටළු හා ආදරය නොමැතිවිම නිසා අනියම් සම්බන්ධතා ඇතිකරගන්නවා. මෙම අවස්ථා දෙක තුළදීම පවුල් සංස්ථාව තුළ නොයෙකුත් ගැටුම් ඇතිවෙන්න පුළුවන්.

තමන් අකමැති අයෙකු සමග ජීවත්විමත් මානසික පිඩනයක් තමන් කැමති කෙනෙක් වෙනත් අයකු සමග අනියම් සම්බන්ධතාවයක් ඇති කරගැනිමත් මානසික පිඩනයක්. මේ නිසා මානසිකව වැටෙන්න පුළුවන්. දියවැඩියාව හෘද රෝගි තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්.

මෙම පවුල්වල තියෙන ගැටුම් සමාජයට බලපාන්න පුළුවන්. පවුල් සංස්ථාව තුළ ආදරයක් නැතිනම් එකිනෙකාට සැලකීමක් නැතිනම් පළමුව උත්සාහ කරන්න ඕන එම පුද්ගල සම්බන්දතාවය වර්ධනය කරගන්න. වර්ධනය කරගැනිමට හැකියාවක් නැතිනම් හොඳම දේ තමයි වෙන්ව ජිවත්විම.

ලංකාවේ තියෙන නිති පද්ධතිය තුළ අකමැති වුවත් වෙන්ව ජිවත්විම සඳහා තියෙන ඉඩකඩ අඩුයි. දෙදෙනෙකු අතර පැහැදිලිව නොගැලපිම් තියෙනවානම් එක්ව සිටීම සහ අඬදබර කරගැනීම ඒ දෙදෙනාට සහ පවුලේ අයට බලපාන්න පුළුවන් නිසා පවුල් ආරවුල් ඇතිවීමේ හැකියාව වෙනත් රටවල් වලටත් වඩා වැඩියි. විශේෂඥ වෛද්‍ය රූමි රූබන් සඳහන් කළේය.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රම්බාට පිස්සු හැදුන යාපනයේ රසිකයින් පාලනයට පොලිස් බලඇණි යෙදවීමට සිදුවෙයි!

Next Post

ලොකු පැටී, රොටුඹේ අමිල, කංජිපානි ඉම්රාන් අත් අඩංගුවට ගත් සිද්ධි තවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කර නෑ….

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.