බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගැරඬිඇල්ල මාරක රිය අනතුරට හේතුව රියදුරුට නින්ද යෑම බව ප්‍රකාශ වී ඇත්තේ පදනමක් නැතිව… විමර්ශන අංශ කියයි!

by editor
මැයි 15, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ගැරඬිඇල්ල මාරක රිය අනතුරට හේතුව අධික වෙහෙස හේතුවෙන් රියදුරුට නින්ද යාම බව නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බන්ඩාර විසින් ප්‍රකාශ කර ඇත්තේ නිසි විද්‍යාත්මක පදනමකින් නොවන බවට සැක පහළව බව අනතුර සම්බන්ධව කටයුුතු කරන විමර්ශන අංශ ප්‍රකාශ කර තිබේ.

මෝටර් රථ පරීක්ෂකවරයෙක් රථයක කාර්මික පැත්ත සම්බන්ධව සිය විෂය පථය මත විද්‍යාත්මක තහවුරුවක් ලබා දිය හැකි වුව ද රියදුරු නින්දයෑම සම්බන්ධව නිගමනයට එළඹි විද්‍යාත්මක කාරණා මොනවාදැයි ගැටලුවක් මතු වී ඇත. ඔහු මේ ප්‍රකාශය කර ඇත්තේ බස් රථයේ ගමන් ගත් මගීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පවා තොරව වීම ද අවධානයට යොමු වී ඇත.

එමෙන්ම මෝටර් රථ පරීක්ෂකවරයා මෙම අනතුරට හේතුව රියදුරුට නින්ද යෑම බව ප්‍රකාශ කරන්නේ බස් රථය ප්‍රපාතයේ රෝද හතරම උඩුකුරුව තිබෙන අවස්ථාවක බව ද මේ ප්‍රකාශයේ අවිද්‍යාත්මකබව ප්‍රශ්න කරමින් පොලිස් විමර්ශන අංශ විසින් සටහන් යොදා ඇති බව ද වාර්තා වේ.

මේ හේතුවෙන්ම ඊයේ (14) රජයේ රස පරීක්ෂකවරයා ද ගෙන්වා මෝටර් රථ පරීක්ෂවරයෙක් ලවා නැවත නිසි පර්යේෂණයක් කළ බව විමර්ශන අංශ පවසයි. බස් රථයේ අධික පිරිසක් ගමන්ගෙන තිබූ අතර බස් රථයේ මගීන් රියදුරු සමග කතා කරමින් පැමිණ ඇති බව ද, බස් රථය ටික දුරක් ගැස්සෙමින් පැමිණ ඇති බව ද මේ වනවිට මගීන්ගෙන් ලබා ගත් ප්‍රකාශවල සටහන්ව ඇතැයි විමර්ශන අංශ කියයි.

මේ සම්බන්ධව නිශ්චිත විද්‍යාත්මක නිගමනයකට එළඹෙන්නට තව කීප දිනක් ගතවනු ඇති බව ද විමර්ශන අංශ පවසයි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් සුඛෝපභෝගී වාහන වෙන්දේසිය අද… වාහන 26ක් වෙන්දේසියේ….

Next Post

පොලොන්නරුවේ පොහොර ජාවාරම්කරුට පසුගිය ආණ්ඩුවල මැති ඇමතිවරුත් උදවු කරලා… නියෝජ්‍ය ඇමති ටී.බී.සරත් කියයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.