බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාසා තීරයේ ජනතාව සාගින්නෙන් මියයන්න ආසන්නයි!

by lankasara-editor
මාර්තු 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ගාසා තීරයේ ඇතැම් ස්ථාන වල ජනතාව මුහුණ දුන් උග්‍ර ආහාර හිඟය දැන් සාගත මට්ටම ඉක්මවා ගොස් ඇති බවත් සටන් විරාමයක් නොමැති වීම සහ සටන් වලට මුහුණ දෙන ප්‍රදේශවල ආහාර නිෂ්පාදනයක් සිදු නොවන බැවින් සාගතය හේතුවෙන් වන සමූහ මරණ සිදුවීමට දැන් ආසන්න බව ගෝලීය කුසගින්න පිලිබඳව දත්ත වාර්තා කරන්නන් කණ්ඩායමක් ඊයේ (18) ප්‍රකාශ කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන විසින් කරනු ලබන තක්සේරු කිරීම් මත රඳා පවතින ඒකාබද්ධ ආහාර සුරක්ෂිතතා අදියර වර්ගීකරණය (IPC) පවසා ඇත්තේ උතුරු ගාසා තීරයේ සමහර ප්‍රදේශවල ජනතාවගෙන් 70% ක්ම දරුණුතම ආහාර හිඟයෙන් පෙළෙන බවයි. එය සලකා බැලිය යුතු 20% සීමාව මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි ය.සෑම පුද්ගලයන් 10,000 කින් දෙදෙනෙකු කුසගින්නෙන්, මන්දපෝෂණයෙන් හෝ රෝගී තත්වයන්ගෙන් දිනපතා මිය යන බව ද එහි දක්වා තිබෙනවා. එමෙන්ම ඔවුන් දක්වන්නේ මෙය මිනිසා විසින් නිර්මාණය කරන ලද සාගින්නක් බවයි. එය නැවැත්වීමට අපොහොසත් වීම සම්බන්ධව ජාත්‍යන්තර ප්‍රජාව ලැජ්ජා විය යුතු බවත් ඔවුන් සඳහන් කර තිබෙනවා.

ගාසා හි සෞඛ්‍ය අංශ වාර්තා කරන්නේ මන්දපෝෂණය හේතුවෙන් මේ වන විට ළමුන් 27 දෙනෙකු සහ වැඩිහිටියන් තිදෙනෙකු මියගොස් ඇති බවයි. සාගතය වැලැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් සටන් විරාමයක් සඳහා ක්ෂණික දේශපාලන තීරණයක් අවශ්‍ය බව ඔවුන් වැඩිදුරටත් පවසා තිබෙනවා.
සමස්තයක් වශයෙන් ගාසා හි ජනගහනයෙන් අඩක් පමණ වන මිලියන 1.1 ක් ආහාර හිඟය අති ප්‍රබල ලෙස අත්විඳිමින් සිටිනවා.

මේ අතර ගාසා තීරයේ විශාලතම රෝහල වූ අල් ෂිෆා රෝහලට ඊශ්‍රායල හමුදා ප්‍රහාර එල්ල කර තිබෙනවා. එය  ප්‍රදේශයේ අර්ධ වශයෙන් හෝ ක්‍රියාත්මක වෙමින් තිබු වෛද්‍ය පහසුකම්වලින් සමන්විත එකම රෝහල යි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Share69Tweet43
Previous Post

කෝප් සභාපතිකමට පත් වූ  රත්තරන්ට දිගින් දිගටම විරෝධය… හත්වන කෝප් කමිටු සාමාජිකයාත් ඉල්ලා අස් වෙයි!

Next Post

“ඡන්දයක්  නෑ… තියන්න ඡන්දයක් තිබුණෙ නෑ… “ යළිත් කියන්නට සැරසෙන කතාවක්!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.