fbpx
සෙනසුරාදා, පෙබරවාරි 4, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාල්ල, රත්නපුර, නුවරඑළිය දිස්ත්‍රික්ක අවදානම් තත්වයක

by editor
මැයි 19, 2020
in පුවත්
434 4
Share on FacebookShare on Twitter
  •  රත්නපුර වේවැල්වත්ත බටේවෙල ප්‍රදේශයේ නායයාමකින් වයස අවුරුදු 9 ක පිරිමි දරුවෙක් මියගොස් තිබේ.
  • කළුතර දිස්‌ත්‍රික්‌කයේ හොරණ, මතුගම කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ අරනායක, යටියන්තොට මහනුවර දිස්‌ත්‍රික්‌කයේ මහනුවර, ගඟඉහකෝරලය, තුම්පනය, ගඟවටකෝරළය, පතහවත්ත නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ කොත්මලේ යන ප්‍රදේශවලට ද ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාම් අනතුරු නිකුත් කර තිබේ.
  • ගාල්ල, රත්නපුර, නුවරඑළිය, කෑගල්ල හා මාතර දිස්ත්‍රික්කවල වැසි තත්ත්වයේ වර්ධනයක් ද මේ වනවිට පවතී. ( 2020.05.19 – ප.ව. 8)

රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ රත්නපුර, අයගම, ඇළපාත, කලවාන හා කිරිඇල්ල ප්‍රදේශවල නායයාම් හා පස් කඳු කඩාවැටීම් අවධානම ඉහළ ගොස් ඇති බව ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය අනතුරු අඟවයි.

එම ප්‍රදේශවල දැනටමත් නායයාම් අනතුරු අඟවා ඇති ස්ථානවලින් ජනතාව කඩිනමින් ඉවත් විය යුතු බව ද අවධාරණය කෙරේ. ගාල්ල දිස්ත්‍රික්කයට ද අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගාල්ල නෙළුවට මිලිමීටර් 168.5 ක වර්ෂාපතනයක් ද දූලිඇල්ල, දෙල්ලව, බෝගොඩ, ඕපාත ප්‍රදේශවලට ද මිලිමීටර් 100 ඉක්මවූ වැසි ලැබී ඇත. එසේම නුවරඑළිය එල්ස්ටන් වතුයාය ආශ්‍රිතව ද මිලිමීටර් 100 ඉක්මවූ වැසි ලැබී ඇත. ඒ ආශ්‍රිතව ද නායයාම් අනතුරු අඟවා තිබේ.

කැලණි ගඟේ ජල මට්ටම නෝවුඩ් ආශ්‍රිතව ද කළු ගඟේ ජල මට්ටම රත්නපුර ආශ්‍රිතව ද ගිං ගඟේ ජල මට්ටම තවලම ආශ්‍රිතව ද ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම ජලාශ ආශ්‍රිතව ජීවත් වන ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.මේ වන විටත් පහත් බිම් කිහිපයක් ජලයෙන් යටවී ඇත.

RelatedPosts

ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….

මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…

ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !

 

 

 

Share69Tweet43
Previous Post

කොවිඩ් ආසාදිත නාවික සෙබලු දෙදෙනෙක් නිසා රණවිරු සැමරුමේ සැලසුම වෙනස් වෙයි

Next Post

උවදුරු සමයේ බිඳ වැටෙන්නට ඉඩ නොදී දරුවන්ගේ මනස ශක්තිමත් කරමු

Related Posts

පුවත්

ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….

පෙබරවාරි 4, 2023
පුවත්

මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…

පෙබරවාරි 3, 2023
පුවත්

ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !

පෙබරවාරි 3, 2023
Next Post

උවදුරු සමයේ බිඳ වැටෙන්නට ඉඩ නොදී දරුවන්ගේ මනස ශක්තිමත් කරමු

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නවතම ලිපි

  • ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….
  • මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…
  • ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !
  • හෙට සමරන නිදහස… කොල්ලුපිටිය කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානත් වසයි!
  • ලංවිම ලබන 06 වැනිදා දක්වා පැය 2යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් ඉල්ලයි…

Advertisements

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….
  • මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…
  • ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist