අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාල්ල, රත්නපුර, නුවරඑළිය දිස්ත්‍රික්ක අවදානම් තත්වයක

by editor
මැයි 19, 2020
in පුවත්
Share on FacebookShare on Twitter
  •  රත්නපුර වේවැල්වත්ත බටේවෙල ප්‍රදේශයේ නායයාමකින් වයස අවුරුදු 9 ක පිරිමි දරුවෙක් මියගොස් තිබේ.
  • කළුතර දිස්‌ත්‍රික්‌කයේ හොරණ, මතුගම කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ අරනායක, යටියන්තොට මහනුවර දිස්‌ත්‍රික්‌කයේ මහනුවර, ගඟඉහකෝරලය, තුම්පනය, ගඟවටකෝරළය, පතහවත්ත නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ කොත්මලේ යන ප්‍රදේශවලට ද ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාම් අනතුරු නිකුත් කර තිබේ.
  • ගාල්ල, රත්නපුර, නුවරඑළිය, කෑගල්ල හා මාතර දිස්ත්‍රික්කවල වැසි තත්ත්වයේ වර්ධනයක් ද මේ වනවිට පවතී. ( 2020.05.19 – ප.ව. 8)

රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ රත්නපුර, අයගම, ඇළපාත, කලවාන හා කිරිඇල්ල ප්‍රදේශවල නායයාම් හා පස් කඳු කඩාවැටීම් අවධානම ඉහළ ගොස් ඇති බව ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය අනතුරු අඟවයි.

එම ප්‍රදේශවල දැනටමත් නායයාම් අනතුරු අඟවා ඇති ස්ථානවලින් ජනතාව කඩිනමින් ඉවත් විය යුතු බව ද අවධාරණය කෙරේ. ගාල්ල දිස්ත්‍රික්කයට ද අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගාල්ල නෙළුවට මිලිමීටර් 168.5 ක වර්ෂාපතනයක් ද දූලිඇල්ල, දෙල්ලව, බෝගොඩ, ඕපාත ප්‍රදේශවලට ද මිලිමීටර් 100 ඉක්මවූ වැසි ලැබී ඇත. එසේම නුවරඑළිය එල්ස්ටන් වතුයාය ආශ්‍රිතව ද මිලිමීටර් 100 ඉක්මවූ වැසි ලැබී ඇත. ඒ ආශ්‍රිතව ද නායයාම් අනතුරු අඟවා තිබේ.

කැලණි ගඟේ ජල මට්ටම නෝවුඩ් ආශ්‍රිතව ද කළු ගඟේ ජල මට්ටම රත්නපුර ආශ්‍රිතව ද ගිං ගඟේ ජල මට්ටම තවලම ආශ්‍රිතව ද ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම ජලාශ ආශ්‍රිතව ජීවත් වන ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.මේ වන විටත් පහත් බිම් කිහිපයක් ජලයෙන් යටවී ඇත.

 

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

 

 

Share69Tweet43
Previous Post

කොවිඩ් ආසාදිත නාවික සෙබලු දෙදෙනෙක් නිසා රණවිරු සැමරුමේ සැලසුම වෙනස් වෙයි

Next Post

උවදුරු සමයේ බිඳ වැටෙන්නට ඉඩ නොදී දරුවන්ගේ මනස ශක්තිමත් කරමු

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.