බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාල්ලේ කෂඩ පොලිස් බැන පැන්නූ විදේශික කාන්තාව කිලෝ මීටර 3ක් දිග ඉන්ධන පෝලිමක…

by editor
ජූලි 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්ධන ලබා ගැනීමට පැමිණ  ගාලු පොලිසියේ කෂඩයෙක්  විසින්  බැන පන්නා ගත් රුසියානු – යුක්රේන සමාගමක අධ්‍යක්ෂවරියක වූ  ඩෙන්මාර්ක් –   යුක්‍රේන් ද්විත්ව පුරවැසි භාවය සහිත සංචාරක    කාන්තාව  මේ වනවිට ගාල්ලේ කලුවැල්ලෙහි    තෙල් පෝලිමක ගත කරමින් සිටී.

ඇය ටෝනියා මොලර් (Tonnia moller) ය.  ඇය රුසියාව මුල් කරගත් MTI නැමැති ආයතනයේ රුසියානු හා යුරෝපා කලාප භාර අධ්‍යක්ෂවරික ලෙස කටයුතු කරන්නීය. ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටිය දී ඉන්ධන ලබා ගැනීමට ගිය ඇයට ගාලු පොලිසියේ අශිෂ්ට නිලධාරියෙක් බැණ පන්නා ගත්තේය.

ඊයේත් අදත් ඉන්ධන ලබා ගැනීමට ගිය  ඇය පවසා සිටින්නේ ආරක්ෂක අංශ විදේශිකයන් කියා විශේෂ සැලකිලි නැති බැවින් පෝලිමේ පැමිණ ඉන්ධන ලබා ගන්නා ලෙස දන්වා සිටි බවය.

පෙට්‍රල් ලීටර තුනක් ලබා ගැනිම සඳහා කිලෝ මිටර තුනක් පෝලිමේ සිටින බවත්, ඒ අතර දෙපැයක් විදුලිය විසන්ධි වූ බවත් ඇය කියන්නීය.

අවසානයේ බොහෝ අසීරුවෙන් ටෝනියා දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට ලංකාසර අපට හැකි විය.   ඇය කළුවැල්ල  ඉන්ධන පොලිමේ බෙහෙවින්ම විඩාපත්ව සිටියාය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

“මාසයක් ලංකාවෙ ඉන්න ඇවිත් තියෙන්නෙ. මට පුදුමයි.. මට ඉන්ධන ලීටර දෙකක් දෙන්න   මිනිස්සු විරුද්ධ වුනා… මාව  වට කළා. මම විදේශිකයෙක් නිසා මට ඉන්ධන දුන්නෙ නෑ. මිල්ටරි අංශ මාව පන්න ගත්තා…“

“ලංකාවට අපි ආවෙ මෙහෙම අත්දැකීමක් බලාගෙන නොවෙයි.. අපි ලංකාවට උදව් කරන අදහසින් ආවෙ.  එහෙම ආපු අපිට මෙහෙමයි මේ රට  සලකන්නෙ..

මම කළුවැල්ලෙ ෂේඩ් එකේ පෝලිමට එන විට වෙලාව  උදේ  10.45යි. දැන් 1.45යි. පැය 03ක් පෝලිමේ. මේ තරම් දෙයක් සමාජ මාධ්‍ය ඔස්සේ කතා කරලත් මට කිසිම කෙනෙක් මේ වනතුරු     කතා කළේ නෑ.“ ඇය අපට කීවේ එවැනි කතාවකි.

 

 

 

හොදින් බලන්න…. මේ ඇයට බැණ පන්නා ගත් ආකාරයයි….

 

කෂඩ පොලිස්“ “ටුවරිම්“ කුඩු කරයි… සංචාරක සංවර්ධන  ප්‍රධානියා පොලිස්පතිට ලියයි…

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්ධන පෝලිමේ දී වෛද්‍යවරුන් දෙදෙනෙකුට පහර දුන් ගුරුවරයා අත්අඩංගුවට…

Next Post

ලබන සතියේ දිවයිනේ සියලු  පාසල් වැසෙයි..

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.