කෂඩ පොලිස්“ “ටුවරිම්“ කුඩු කරයි… සංචාරක සංවර්ධන ප්‍රධානියා පොලිස්පතිට ලියයි…
ගාල්ල ඉන්ධන පිරවුම්හලකදී යතුරුපැදියකින් පැමිණි සංචාරකයෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර ඊයේ (02) ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකර තිබේ. ට්විටර් මාධ්‍ය ජාලය හරහා පලවන එම වීඩියෝ පටයේ දැක්වෙන්නේ පොලිස් නිලධාරියා ඉන්ධන ලබා දීම ප්‍රතික්ෂේප කරමින් එම සංචාරකයා පලවා හරින ආකාරයයි. https://twitter.com/bilalfassy/status/1543059277140484096 පොලිස් නිලධාරියා ක්‍රියා කළ ආකාරය අපකීර්තිමත් වන … දිගටම කෂඩ පොලිස්“ “ටුවරිම්“ කුඩු කරයි… සංචාරක සංවර්ධන ප්‍රධානියා පොලිස්පතිට ලියයි… කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed