බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාල්ලේ අය වැය සම්මත වීමෙන් පසු විපක්ෂ මන්ත්‍රීවරු ඩෙඟා නටති!

by editor
දෙසැම්බර් 24, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ගාල්ල – ලලිත් චාමින්ද –

ගාල්ල මහ නගර සභාවේ අයවැය  වැඩි ඡන්ද හයකින් සම්මත කර ගැනීමට හැකි වූ බව ගාල්ල නගරාධිපති සුනිල් ගමගේ ප්‍රකාශ කළේය

ඉකුත් සතියේදී ගාල්ල මහ නගර සභාවට පාලක පක්ෂය මගින් ගෙන එනු ලැබූ අයවැය පරාජය වීමෙන් පසුව එය දෙවන වර කියවීම සඳහා අද පස්වරු දෙකට ගාල්ල මහ නගර සභාව නගරාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණේය.

සභාව ආරම්භයේම නගරාධිපතිවරයා අයවැය ඡන්ද විමසීම නිවේදනය කරනු ලැබූ අතර ඒ අනුව සභා ලේකම්වරිය ඇතුළු නිලධාරීන් මන්ත්‍රීවරුන්ගෙන් වෙන් වෙන්ව නම් අඬ ගසමින් ඡන්ද විමසීම සිදු කරනු ලැබුවේය.

කෙසේ වෙතත් නගරාධිපතිවරයා ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශය කිරීමත් සමගම විපක්ෂයේ මන්ත්‍රීවරු   එම ප්‍රතිඵල පිළිගත නොහැකි  බව පවසමින් විරෝධතා ඉදිරිපත් කරනු ලැබූහ. නගරාධිපතිවරයා සභාව කල් තබා  සභා ගැබින් ඉවත්ව ගිය අතර සභා ලේකම්වරියට සභා ගැබින් පිටතට යා නොදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් බලහත්කාරයෙන් රඳවා ගැනු ලැබුවේය.

කෙසේ වෙතත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභා ලේකම් වරිය ද රඳවා ගනිමින් යළිත් වරක් සභාවක් කැඳවුයේය. විපක්ෂ මන්ත්‍රීවරයෙක් නගරාධිපති අසුනේ ඉඳ ගෙන සිටියේය පක්ෂ මන්ත්‍රී මන්ත්‍රි ජිලිත් නශාන්තය. අනතුරුව ඔවුහු නැවතත් ඡන්ද විමසීමක් සිදුකළහ. .   එහිදී විපක්ෂව ඡන්ද 17 ලැබුණු අතර සභිකයින් 19 දෙනෙකු සභාවේ සිටියේ නැත.  මෙම අවස්ථාව වන විට පාලක පක්ෂය වන  ජාතික ජන බලවේගයේ සභා ගැබෙන් පිටව ගොස් සිටියේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මේ සමගම පොලිසිය ද සභා ගැබට පැමිණි අතර සභාවේ උණුසුම් තත්ත්වයක් ද නිර්මාණය විය.

අනතුරුව ඡන්ද විමසීම අවසානයේ බලහත්කාරයෙන් රඳවාගෙන සිටි ලේකම්වරියගෙන් ලේඛනයකට අත්සන් ලබාගන්නට විපකෂ මන්ත්‍රීවරු කටයුතු කළහ.  එම ලේඛනය පසුව මේ මන්ත්‍රී කණ්ඩායම විසින්  නාගරික කොමසාරිස්වරිය වෙත ගෙන ගොස් දී තිබිණි.

කෙසේ වෙතත් නගරාධිපතිවරයා සඳහන් කර සිටියේ සභාවේ අයවැය සම්මත වීමෙන් අනතුරුව තමන් සභාව කල්තබා පිටව ආ බවයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටට විගණකාධිපතිවරයෙක් නැති අවුල ගැන හර්ෂ ජනපතිට ලියයි!

Next Post

සම්පත් මනම්පේරි තවත් දින 90ක් රඳවා තබා ගන්නට නියෝග!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.