බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ග්‍රේට් වෙස්ටන් කඳු මුදුනේ අබිරහස් ලෙස මිය ගිය කාන්තා හඳුනා ගනී… ඇය තංගල්ල කිරින්දේ පදිංචි සැමියාගෙන් වෙන්වුන තිදරු මවක්!

කාන්තාව ඝාතනය කර ඇතැයි මතුවන කරුණු අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ අවධානයට...

by editor
අගෝස්තු 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

හැටන් රංජිත් රාජපක්ෂ

තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුණේ තිබි ඉකුත් (01) දින ලිදුල පොලිසිය විසින් සොයාගත් අභිරහස් ලෙස මිය ගිය කාන්තා මළ සිරුර  ඊයේ  (22)   ඇයගේ නිතියානුකුල සැමියා සහ ඥාතින් විසින් හඳුනා ගැනිමෙන් අනතුරුව නුවරඑලිය මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයක් මත සිරුර ඊයේ පස්වරුවේ ඥාතින් වෙත භාරදුන් බව ලිදුල පොලිසිය පැවසිය.

මෙම මරණය ඝාතනයක් බවට පශ්චාත්   මරණ පරික්ෂණය පැවැත් වු නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා  සැක කිරීමත් සමගම ඒ සම්බන්ධ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද පොලිසිය පවසයි.

මෙසේ ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුණේ අභිරහස් ලෙස මියගොස් සිටියේ තංගල්ල කිරින්ද ප්‍රදේශයේ පදිංචිව සිටි ජුනයිඩ් ක්‍රිෂාණි නැමති (36) හැවිරිදි මුස්ලිම් ජාතික කාන්තාවකි.

අභිරහස් ලෙස මියගොස් සිටි කාන්තාව නිතියානුකුල සැමියාගෙන් වෙන් වී වෙනත් පුද්ගලයන් සමග සමිප සම්බන්ධකම් පවත්වා ඇති බව විමර්ශනවලදි හෙළි වී ඇත.

මියගිය කාන්තාවගේ නිතියානුකුල විවාහයෙන් ඇයට දරුවන් තිදෙනෙකු සිටින බව  ලිදුල පොලිසිය  දැනට කරන ලද විමර්ෂණ වලදි අනාවරණය වී ඇත.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

අතේ කොටා තිබුණු පච්චය…

මියගිය කාන්තාවගේ සිරුර හඳුනාගැනිම සඳහා ලිඳුල පොලිසිය   එම කාන්තාවගේ ඇඟිලි සලකුණු රැගෙන ඇගිලි සලකුණු පොලිස් දෙපාර්තුමේන්තුවේ ඇගිලි සලකුණු රෙජිස්ටාර් කාර්යාලය වෙත යොමු කළ බවත්,  මියගිය කාන්තාවගේ ඇගිලි සලකුණු එම රෙජිස්ටාර් කාර්යාලයේ සටහන් වී තිබුණු බැවින් ඇයගේ    ඥාතින් හඳුනාගැනිමට හැකි වු බවත් ලිදුල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සිසිර කුමාර පැවසුවේය.

එම කාන්තාවගේ වම් අතෙහි මදුසංඛ යනුවෙන් සටහන් කර තිබු පච්චයෙන් ඇයගේ සැමියා විසින් සිරුර හදුනාගත් බවත්, මියගිය කාන්තාව ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුණට පැමිණි පිරිස අත්අඩංගුවට ගැනිම සඳහා ලිදුල පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ තවදුරටත් විමර්ශන සිදු කරන බවත් පවසයි.

ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුණේ තිබි හමු වු ජුනයිඩ් ක්‍රිෂාණිගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය පැවැත් වු නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා මෙය ඝාතනයක් විය හැකි බවට වූ සැකය මත  ශරිරයේ කොටස් කිහිපයක්   රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කර ඇත

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

 ගාල්ල බන්ධනාගාරයට මාරක බැක්ටිරියාව පැමිණි ඇයුරු සොයන්න විශේෂ පරීක්ෂණයක් අරඹයි… 

Next Post

විදුහල්පති වරුන්ගේ වැටුප් වර්ධක නවත්වන්න ඔබට බෑ… ප්‍රතිඵල නැතිනම් වැටුප් වර්ධක නවත්වන බව කී මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකට ගුරු සංගම් කියයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.