අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුහල්පති වරුන්ගේ වැටුප් වර්ධක නවත්වන්න ඔබට බෑ… ප්‍රතිඵල නැතිනම් වැටුප් වර්ධක නවත්වන බව කී මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකට ගුරු සංගම් කියයි!

විහිලු නොකර ලියුම ඉල්ලා අස් කරගන්න... ගුරු සංගම් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකට කියති!

by editor
අගෝස්තු 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අනුරාධපුර – පර්සි කුරුනේරු –

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සියයට අනූවකින් ඉහළ නැංවීමට අපොහොසත්වන පාසල්වල විදුහල්පතිවරුන්ගේ වැටුප් වර්ධක අත්හිටුවීමට තීරණය කොට ඇති බවට අනතුරු අඟවමින් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කර තිබෙන ලිපිය වහාම ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටින බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු  (23) පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ  සභාපතිවරයා මෙසේද ප්‍රකාශ කළේය.

“ගුරු සේවා ව්‍යවස්ථාව අනුව ගුරු විදුහල්පති වරුන්ගේ උසස්වීම් සහ වැටුප් වර්ධක ලබාදීම සිදු කරන්නෙ.
නමුත් විෂමාචාර චෝදනාවකට ලක්වූ ගුරුවරයෙකු හෝ විදුහල්පතිවරයෙකුගේ වැටුප් වර්ධක අත්හිටුවීමට හැකියාව ඇත්තේත් ගුරු සේවා ව්‍යවස්ථාව අනුවයි. එසේ නොමැතිව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට කළ හැකි දේවල් නොවෙයි.”

“ඒ අනුව අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විභාගයේ ප්‍රතිපල ඉහළ නැංවීමට අපොහොසත්වන විදුහල්පතිවරුන්ට එරෙහිව එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට කිසිසේත්ම හැකියාවක් නෑ.”

“විභාග ප්‍රතිපල ඉහළ නැංවීම කේන්ද්‍ර කර ගෙන නිසි දැක්මක් නොමැතිව අධ්‍යාපනය මෙහෙයවීමට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් කටයුතු කරනව. අධ්‍යාපනයේ ගුණාත්මක වර්ධනයක් ඇති කිරීම සඳහා පාසල්වලට අවශ්‍ය සම්පත් ලබා නොදී සහ බරපතළ ගුරු හිඟයක් පවතින නුවරඑළිය වලපනේ හඟුරන්කෙත තෙල්දෙනිය සහ කොත්මලේ යන කලාපවල පාසල්වලට  විසදුම් නොදී මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මෙවැනි ලිපියක් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම හාස්‍ය ජනකයි.”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“එනිසා එම ලිපිය වහාම ඉවත් කර ගන්නා ලෙස ලංකා ගුරු සංගමය ලෙසට අපි ඔහුගෙන් ඉල්ලා සිටිනවා.”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ග්‍රේට් වෙස්ටන් කඳු මුදුනේ අබිරහස් ලෙස මිය ගිය කාන්තා හඳුනා ගනී… ඇය තංගල්ල කිරින්දේ පදිංචි සැමියාගෙන් වෙන්වුන තිදරු මවක්!

Next Post

අධ්‍යාපන චාරිකාවකට තිස්ස නාවික හමුදා කඳවුරට පැමිණි සිසුවියන් 17ක් ජැටියේ කොටසක් කඩාගෙන ගැඹුර දියට වැටේ…. සිසුවියන් 17ම රෝහල්ගත කරයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.