බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගහපු ගමන් – නාගසලං …. කසිප්පු ප්‍රිය ජනතාව කසිප්පුවලින් බේරගන්න යෝජනා වී ඇති අලුත් අරක්කු බෝතලයක මධ්‍යසාර ප්‍රතිශතය සියයට 85ක්…

by editor
මාර්තු 28, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

කසිප්පු ප්‍රිය ජනතාව කසිප්පුවලින් බේරා ගැනීම සඳහා ආරක්ෂාව සහ ගුණාත්මක ප්‍රමිතිය සහතික කරමින් සියයට 85ක මධ්‍යසාර අන්තර්ගතයක් සහිත නව මධ්‍යසාර පාන වර්ගයක් හඳුන්වා දීමේ යෝජනාවක් ද සමගින් රජයේ මුදල් පිළිබඳ කාරක සභා වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

එම කාරක සභා වාර්තාවේ දැක්වෙන්නේ රටේ සාමාන්‍ය මත්පැන් පරිභොජනය මිලියන 90ක් වන අතර ඉන් තුනෙන් එකක්, එනම් ආසන්න වශයෙන් ලීටර මිලියන30-35 අතර ප්‍රමාණයක් කසිප්පු බව එම වාර්තාව විසින් දක්වා ඇත.

සුරාබදු ආදායම වැඩි කරගැනීම සඳහා පාරිභෝගික ඉල්ලුම සපුරාලීම සඳහා ශ්‍රී ලංකාවේ වැඩිපුරම පරිභොජනය කරන කාලේ බෝතලය සියයට 25ක මධ්‍යසාර අන්තර්ගතයක් සහිතව අරක්කු නිශ්පාදනය කිරීමේ සැලැස්මක් ද ඊට අන්තර්ගත කර තිබේ.

මේ නිශ්පාදන සඳහා දැනට වෙළෙඳපල ඉල්ලුමක් නැති පැලවත්ත සහ සෙවනගල ස්කාගාරවල නිශ්පාදනය කරන මොලැසස් ස්ප්‍රීතු භාවිතයට ද යෝජනා වී ඇත.

විශේෂත්වය වන්නේ මුදල් කාරක සභාවේ යෝජනාව වී ඇත්තේ මත්පැන් බදු තවදුරටත් වැඩි නොකළ යුතු බව වීමය. ඔවුන් යෝජනා කරන්නේ මත්පැන් බදු වැඩි කළහොත් කසිප්පු භාවිතයට බෙබදු ප්‍රජාව වැඩි වශයෙන් යොමුවන බවය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

එප්පාවල කිරලෝගම අසපුවේ නා හිමියන් ඝාතනයට සැකපිට පන්සලේ ත්‍රී රෝද රියදුරු අත් අඩංගුවට…

Next Post

පුද්ගලයින් 11 අතුරුදහන් කිරීම – කරන්නාගොඩගේ පෙත්සම් විභාගයෙන් විනිසුරු මඩුල්ලේ දෙදෙනෙක් ඉවත් වේ…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.