බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එප්පාවල කිරලෝගම අසපුවේ නා හිමියන් ඝාතනයට සැකපිට පන්සලේ ත්‍රී රෝද රියදුරු අත් අඩංගුවට…

by editor
මාර්තු 28, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                     

එප්පාවල පොලිස් වසමේ කිරලෝගම ප්‍රදේශයේ හුදකලා විහාරස්ථානයක වැඩ විසු ස්වාමීන් මහන්සේ නමක් එම විහාරස්ථානය තුළදීම ඝාතනය කල බවට සැක පිට එම විහාරස්ථානයේ හිමි නමට අයත් ත්‍රී රෝද රථය පැදවූ තරුණයා සැකපිට අත්අඩංගුවට ගැනීමට එප්පාලවල පොලීසිය කටයුතු කර ඇත.

මොහු මීට දින කීපයකට ඉහත දී ඝාතනයට ලක් වූ හිමිනමගේ ත්‍රීරෝද රථයේ රියදුරු ලෙස සේවයට පැමිණ ඇති අතර පසුගිය 23වන දින පස්වරුවේ හිමිනම සමඟ බහින් බස්වීමක් ඇතිවී පොල්ලකින් පහර දී  උන් වහන්සේගේ ජංගම දුරකථන දෙකක්ද රැගෙන   ත්‍රී රෝදරථයෙන් එප්පාවලට පැමිණි බවත් එසේ පැමිණෙමින් සිටියදී ත්‍රිරෝද රථයේ දෝෂයක් ඇතිවීම හේතුවෙන් රථය එප්පාවල රෝහල ඉදිරිපිට දමා වෙනත් ත්‍රීරෝද රථයකින් එප්පාවල නගරයට ගොස් තවත් ත්‍රිරෝද රථයක නැගි අනුරාධපුරයට ගොස් බස් රථයකින් කටුනායක දක්වා ගමන් කර ඇති බව පොලීසියට ප්‍රකාශ කර තිබේ.

අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව අදාළ ඝාතනය සිදු වූ විහාරස්ථානය වෙත සැකකරු ඊයේ (27) පෙරවරුවේ  රැගෙන ආ අතර ඔහු විසින් හිමිනම ඝාතනය සඳහා යොදා ගත් පොල්ලක් ද පොලිසියට පෙන්වනු ලැබීය.

අනතුරුව ඔහු ත්‍රි රෝද රථයෙන් යමින් සිටියදී පලුගස්වැව ප්‍රදේශයේ දී ස්වාමීන් වහන්සේගේ ජංගම දුරකථනයත් ඒ.ටී.එම් කාඩ්පත් කීපයක් ඇතුලු ලිපි ලේඛණ කීපයක් විසිකර දැමූ ස්ථානයක්ද පොලිසියට පෙන්වා ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර අද පස්වරුවේ තඹුත්තේගම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අඩු ආදායම් ලාභීන් ලක්ෂ 08කට 50%ක වට්ටමක් සහිත සහන මිලට සතොසෙන් බඩු මල්ලක්… බෙදන්නේ මෙහෙමයි!

Next Post

ගහපු ගමන් – නාගසලං …. කසිප්පු ප්‍රිය ජනතාව කසිප්පුවලින් බේරගන්න යෝජනා වී ඇති අලුත් අරක්කු බෝතලයක මධ්‍යසාර ප්‍රතිශතය සියයට 85ක්…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.