බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගල් අඟුරු සමාගම වසරක් තුළ කෝටි 15ක් වරාය ප්‍රමාද ගාස්තුවක්  සැපයුම්කරුට ගෙවලා… විගණනය කියයි!

by editor
ජනවාරි 30, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

නියමිත  කාල සිමාව තුළදි  ගල් අගුරු ගොඩබෑම  සිදු නොකිරීම හේතුවෙන්  ගල් අගුරු පුද්ගලික සමාගම විසින් 2024 වර්ෂය තුළදී  ගොඩබෑමේ වරාය ප්‍රමාද ගාස්තු ලෙස අදාළ සැපයුම්කරුට රුපියල් පහළොස්කෝටි, දාසය ලක්ෂ ,අනු පන්දහස් හාරසිය තිස් නමයක (151,695,439)   මුදලක් ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

මේ හේතුවෙන්  එම වියදම ගල් අගුරු  සමාගමට   අනාර්ථික  වියදමක් වි ඇති බැව්  විගණනය මගින් අනාවරණය කොට ඇත.  

අසාමාන්‍ය  ප්‍රමාදයක් සහ  ප්‍රමාද ගෙවිම් අවම කිරීමට  කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

ගල් අගුරු සැපයුම්කරුවන්ට  කරන සියලුම ගෙවිම්  අදාළ අත්සන් කරන ලද ගිවිසුම්වල  දක්වා ඇති නියමනයන්ට අනුකූලව  සිදුකොට ඇති බව ගාල්ල අගුරු සමාගම විසින් විගණනයට සඳහන්කොට ඇත. 

මෙම ප්‍රතිපත්තිය  ගොඩබැමේ වරාය ප්‍රමාද ගාස්තුව සඳහා ද අදාළ වන අතර  දෙපාර්ශවයම බඩු බෑමේ නියමිත  කාලය ගණනය කිරීම සඳහා  අනෝන්‍ය වශයෙන්  එකඟවු පසුව පමණක්  ගෙවිම් පියවිම සිදුකරණ බවද  සමාගම විසින් විගණනයට සඳහන් කොට තිබේ.

RelatedPosts

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

එමෙන්ම  නිරිතදිග මෝසම් සමය  බටහිර වෙරළ තිරයට බලපාන බැවින්  ගල් අඟුරු සැපයුම්  මෙහෙයුම  සැප්තැම්බර් මස සිට  ඊළග  වර්ෂයේ අප්‍රෙල් මස දක්වා වු  මාස හතක කාලයට සිමා වී ඇති බව  සැලකිල්ලට ගැනීම වැදගත්වන අතර  සෘතුමය සිමාව තුළ මුළු ගල් අගුරු අවශ්‍යතාවය  සුරක්ෂිත කිරිමේ දී  සැලකිය යුතු අභියෝගයක් බවද ගල් අඟුරු සමාගම විසින් විගණනයට සදහන් කොට ඇත.

සිමා සහිත ගල් අගරු පුද්ගලික සමාගම සම්බන්ධයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව  ඇත.

Share69Tweet43
Previous Post

පාරේදි මත්ද්‍රව්‍ය පරීක්ෂාවෙන් පොසිටිව් වෙන හැම කෙනාම කුඩු කාරයො ද? … ඇත්ත කතාව දැනගන්න!

Next Post

ජොනී සහ පුතුන් දෙදෙනා තව දුරටත් රිමාන්ඩ්!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.