බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ගම සමඟ පිළිසඳර” ෆේල් කරන නිලධාරීන් සොයන්න ඇමති නාමල්ගේ බලකායට නියෝගයක්!

by Lanka Sara Editor
අප්‍රේල් 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දියත් කර ඇති ගම සමඟ පිළිසඳර වැඩසටහනේදී පැන නගින ජනතා ගැටලුවලට විසඳුම් ලබා දීමට අසමත් වන හෝ පැහැර හරින රාජ්‍ය නිලධාරීන් අනිවාර්යයෙන් හඳුනාගෙන ඔවුන් පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයට කරුණු වාර්තා කරන ලෙසට ගම සමඟ පිළිසඳර ක්‍රියාවලිය ක්‍රියාත්මක කරවීම සඳහා  කිරීම සඳහා පත් කරන ලද විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායට  ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා විසින් උපදෙස් දෙනු ලැබ ඇත. මෙම විශේෂ කාර්ය සාධක බලකාය පත් කිරීම සහ ඔවුන්ට අයත් කාර්යය සහ බලතල සම්බන්ධයෙන් පසුගිය අප්‍රියෙල් 09 වැනිදා ජනාධිපති විධානයක් ලෙස නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයේ මේ බව සඳහන් වේ. .

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු සාමාජිකයන් 16 දෙනකුගෙන් සමන්විත මෙම කාර්ය සාධක බලකායට මෙම කාර්යය අනිවාර්යයෙන් ඉටු කළ යුතු කාර්යයක් ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් දක්වා ඇති අතර ඊට හේතු වී ඇත්තේ මෙම වැඩසටහනේදී ජනාධිපතිවරයා විසින් ජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් ලබා දෙන විසඳුම් ක්‍රියාත්මක කිරීම හිතාමතාම ඇතැම් නිලධාරීන් පැහැර හරින බවට අනාවරණය වීමය. මේ සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති  රාජ්‍ය නිලධාරීන්ගේ ඉහළ පෙළේ රැස්වීමකදී කරුණු සාකච්ඡා කෙරුණු අතර එයින් පසු මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

අමාත්‍ය නාමල් රාජපක්ෂ , රාජ්‍ය අමාත්‍යවරුන් වන නිමල් ලන්සා, දිලුම් අමුණුගම, කාංචන විජේසේකර, සීතා අරඹෙපොළ , චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන කාදර් මස්තාන්, කපිල අතුකෝරළ, සංජීව එදිරිමාන්න, නිපුණ රණවක, චාමර සම්පත් දසනායක, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග, සිවනේසතුරෙ චන්ද්‍රකාන්තන්, අමල් මායාදුන්නේ සහ ජයන්ත වීරසිංහ යන සාමාජිකයන් 16 දෙනා මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය නියෝජනය කරන බවද ද මෙම ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත් කොට ඇති අතර ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය වන සෞභාග්‍යෙය්  දැක්ම ට අනුව ග්‍රාමීය ජනතාව මුහුණ දෙන ගැටලු සඳහා විසඳුම් ලබා දීමේ ක්‍රියාවලිය සවිමත් කිරීම අරමුණු කරගෙන මෙම කාර්ය සාධක බලකාය පිහිටුවා ඇ.ත. ගම සමඟ පිළිසඳර වැඩසටහන පසුවිපරම් ක්‍රියාවලිය සඳහා ජනාධිපති අතිරේක ලේකම්වරියක වන චන්දිමා වික්‍රමසිංහ මහත්මිය මේ සඳහා ජනාධිපති ලේකම්වරයා විසින් මෙම ගැසට නිවේදනය අනුව පත් කොට ඇත.

 

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ධනුෂ්ක ගුණතිලක පිළිබඳ පලවන මාධ්‍ය වාර්තා ඇත්තද ?. ශ්‍රී ලංකා ක්‍රිකට් පරීක්ෂණයක් අරඹයි…

Next Post

කොටි සංවිධානයේ තවත් යුද උපකරණ තොගයක් මුලතිව් වලින් ගොඩ ගනියි

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.