බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගම්මන්පිලගේ විශ්වාසභංගයෙන් පසු ගම්මන්පිල, විමල් කැබිනට් තනතුරුවලින් විසිවෙන අනතුරක…

by editor
ජූලි 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

නුදුරේදීම සිදු කිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී රජයේ ප්‍රමුඛ පෙළේ කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනක්වන විමල් වීරවංශගේ සහ උදය ගම්මන්පිලගේ අමාත්‍ය ධුර ඉවත් කිරීම සම්බන්ධයෙන් යෝජනා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

මේ වනවිටත් රජයේ ප්‍රධාන පක්ෂයවන ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සමඟ මතවාදී ගැටුමක පසුවන මෙම අමාත්‍යවරුන් දෙදෙනා එලෙස ඉවත් කිරීම සම්බන්ධයෙන් යෝජනා වී ඇති අතර ඉදිරි දෙසතිය තුළ සිදු කිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳ ව මේ වනවිට සිදුවන සාකච්ඡාවලදී මෙසේ යෝජනා වී ඇත.

සම්පූර්ණ අමාත්‍ය මණ්ඩලයේ ම සංශෝධන සිදු කිරීම පසුගියදා මුදල් අමාත්‍ය ධුරයේ බැසිල් රාජපක්ෂ දිවුරුම් දීමෙන් පසු වහාම සිදු කිරීමට නියමිතව තිබුණද එය ලබන 19 වැනිදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමට නියමිත බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලගේ විශ්වාස භංග යෝජනාවෙන් අනතුරුව සිදු කිරීමට තීරණය වී ඇත.

පොදුජන පෙරමුණේ ප්‍රබලයින්ගේ අදහස වී ඇත්තේ සුළු පක්ෂ නියෝජනය කරන ගම්මන්පිල හා විමල් අසාමාන්‍ය ලෙස රජයේ කටයුතු තම පාලනයට හැරවීමේ උත්සාහය මර්දනය කළ යුතු බවය.

ඔවුන් වෙනුවට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් වෙන් නොවී රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳවද අවධානය යොමුව ඇති අතර ඔවුන්ට වගකීම් සහිත ඇමති ධුර ලබා දී ඔවුන් රඳවා ගැනීම වඩාත් ඵලදායී බව මෙම සාකච්ඡාවලදී යෝජනා වී ඇත.

එසේ වුවද මෙම අමාත්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව නිශ්චිත තීරණයක ට එලඹ නැති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද මෙම සංශෝධන සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමු කරනු ඇති බවත් ලංකාසරට කරුණු අනාවරණය කළ ආරංචි මාර්ග තවදුරටත් පැවසීය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අම්මාගේ ඇස් ඉදිරිපිට සීයා සමග දියේ ගිලී අවසන් ගමන් ගිය නිවුන් දරුවෝ…

Next Post

නුවර පෙරහර නිමවන තුරු යාචකයින් 24ක් බන්ධනාගාරයේ…

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.