සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගම්පහ ඔස්මන් ඝාතන තැතට සම්බන්ධ 09ක් දැනට පොලිස් අත් අඩංගුවේ… ගම්පහ කුඩු පාතාලයට එරෙහි තනි ගේමක් ගහන ඔසමන් 3වැනි ඝාතන කුමන්ත්‍රණයෙනුත් බේරෙයි!

by editor
අප්‍රේල් 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ව්‍යාපාරිකයෙකු වූ ගම්පහ ඔස්මන් ගුණසේකර ඇතුළු පිරිසක් ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධව මේ වනවිට පුද්ගලයින් 09 දනෙක් අත් අඩංගුවට ගෙන ඇති බව විමර්ශන අංශ පවසයි.

විශේෂ කාර්ය බලකාය විසින් T -56 ගිනි අවි දෙකක් සමග සැකකරුවන් හත් දෙනෙක් අත් අඩංගුවට ගත් අතර ඊයේ (19) දිනයේ දී ද ගම්පහ ප්‍රදේශයේ දී තවත් පුද්ගලයින් දෙදෙනෙක් අත් අඩංගුවට ගෙන තිබිණි. අත් අඩංගුවට ගත් පිරිස අතර හිටපු කමාන්ඩෝ සෙබලුන් දෙදෙනෙක් ද ඇතැයි වාර්තා වේ. මුලින් අත් අඩංගුවට ගත් පුද්ගලයින් 07 දෙනා රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව විමර්ශන අංශ පවසයි.

මෙම ඝාතන තැත පසුපස කෙහෙල්බද්දර පද්මේ සිටින බවත් අත් අඩංගුවට ගත් පිරිස ඔහුගේ ගෝලයින් බවත් හෙළි වී තිබේ.

ඔස්මන් ඝාතනය සඳහා තුන්වරක් උත්සාහ කර තිබුණු අතර ඉන් අවස්ථා දෙකක එම උත්සාහ කර තිබුණේ ගණේමුල්ල සංජීව නැමැති සංවිධානාත්මක අපරාධකරුවා විසිනි.

ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමෙන් අනතුරුව පාතාලයේ බලය අත්පත් කරගැනීමට උත්සාහ කරමින් සිටින කෙහෙල්බද්දර පද්මේ ඔස්මන් ඝාතනයට උත්සාහ කරන්නේ ගම්පහ නගරයේ ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ඉඩ නොදෙන ප්‍රබල ප්‍රතිවිරෝධයක් ගම්පහ ඔස්මන් විසින් ගොඩනගා ඇති බැවින් යැයි කියැවේ.

RelatedPosts

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

පද්මේගේ මේ සඳහා කරනු ලැබු උත්සාහයන් ඔස්මන් ගුණසේකර විසින් නවත්වා තිබුණු බවත් වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දළදා වන්දනාවේ එන ජනතාවගේ ඇප උපස්ථානයට මහනුවර දිස්ත්‍රක්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවක සේවිකාවෝ හෙට සිට යොමු කරති…

Next Post

හිටපු ජනපති රනිල් පිල්ලෙයාන්ට කතා කළේ ශිෂ්ට සම්පන්න මනුෂ්‍යයෙක් විදිහට යුතුමක් ඉෂ්ට කරන්න… තලතා කියයි!

Related Posts

පුවත්

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ
පුවත්

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!
  • නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…
  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.