fbpx
සිකුරාදා, සැප්තැම්බර් 29, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගනි අවි පෙන්වා අහසට වෙඩි තබා ලක්ෂ 54ක මැණික් ගල් 03ක් කොල්ල කෑ වනජීවී නියාමකයින් 02ක් ඇතුළු 04ක් අත් අඩංගුවට…

editor by editor
අගෝස්තු 23, 2023
in පුවත්
0
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න  –

රුපියල් ලක්ෂ පනස් හතරක් පමණ වටිනා මැණික් ගල් තුනක්  අලෙවි කිරීමට යන පුද්ගලයකු මාදුරුඔය හේනානිගල ප්‍රදේශයේදි  නවතා රාජකාරි ගිනිඅවියෙන් අහසට වෙඩිතබා, බි‍යගන්වා එම මැණික් ගල්තුන පැහැර ගැනීමට සම්බන්ධ සැකපිට, හේනානිගල වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂකවරයා, වනජීවී නියාමකවරුන් දෙදෙනකු ඇතුළු සිව්දෙනෙකු ගිනිඅවියක් සහ අත්මාංචුවක් සමග අද (23) සවස අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි,

සැකකරුවන් සතුව තිබූ පැහැරගත් මැණික් දෙකක්ද, ඔවුන් භාවිතා කළ රිපීටර් වර්ගයේ ගිනි අවියද අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. පී. බණ්ඩාර   අප කළ විමසීමේදී සඳහන් කළේය.

ජූලි 7 වෙනිදා රාත්‍රියේදී මෙම සිද්ධිය සිදුව ඇති අතර ඒ පිළිබඳ පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලක් අනුව දුරකථන අංක උපයෝගීකර කරගනිමින් කරන ලද විමර්ශනයට අනුව අදාල වනජීවීනිලධාරීන් තිදෙනා සහ ඒ සඳහා ඔත්තු ලබාදුන් තවත් පුද්ගලයෙකු   අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බව  කොට්ඨාශ විමර්ශන අංශය සඳහන් කරයි,

RelatedPosts

කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…

අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…

කරන්න දෙයක් නෑ… හිඟ ඖෂධ 160ක් හදිසි මිලදී ගැනීම්වලට…

ලක්ෂ පනස්හතරක් වටිනා මැණික් ගල්තුන රැගෙන ආ පුද්ගලයාගෙන්, කනිච්චියගල ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයකු එය දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ අයෙකුට අලෙවි කිරිම සඳහා හේනානිගල මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී අදාල වනජීවී   නිලධාරීන් අහසට වෙඩි තබා ඔහු බියගන්වා මෙම මැණික් ගල්තුන පැහැරගෙන ඇති බවට තොරතුරු අනාවරණ වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25 ත් 40 ත් අතර වයසේ පසුවන්නන් බවත්, ඔවුන් 24 වෙනිදා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත්  පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

පොලොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සිල්වාගේ වූ උපදෙස් පරිදි, පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. පී. බණ්ඩාර ගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් 42229 පී. ආර්. රංග කුමාර, පොලිස් සැරයන් 68973 කේ,ඒ,එස්. අතාවුද, පොලිස් කොස්තාපල් 65318 සිල්වා, පොලිස්, රියදුරු 33869 එන්. පී  ප්‍රසාද් යන නිලධාරීහු මෙම වැටලීම් සිදුකළහ,

 

Tags: නවතම
Share80Tweet50

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

කලබල වෙන්න එපා… කුමන්ත්‍රණයක් නෙමෙයි… අලියා බය උනේ පොඩි එකෙකුගේ නලාවකට…

Next Post

නිවාඩුවට ගෙදර එන ගමන්ම චේන් එකකුත් කඩන් එන්න හැදූ නාවික හමුදා සෙබලා අත් අඩංගුවට…

RelatedPosts

කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…
පුවත්

කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…

සැප්තැම්බර් 28, 2023
අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…
පුවත්

අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…

සැප්තැම්බර් 28, 2023
medicine
පුවත්

කරන්න දෙයක් නෑ… හිඟ ඖෂධ 160ක් හදිසි මිලදී ගැනීම්වලට…

සැප්තැම්බර් 28, 2023
Next Post
නවාතැන් ගත් තරු හෝටලය ඉදිරිපිට දී අහේතුකව විදෙස් යුවලකට පහර දීලා… සැකකරුවන් 03ක් අත්අඩංගුවට….

නිවාඩුවට ගෙදර එන ගමන්ම චේන් එකකුත් කඩන් එන්න හැදූ නාවික හමුදා සෙබලා අත් අඩංගුවට...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • නල්ලමලේ කන්සල්ටන්…

    නල්ලමලේ කන්සල්ටන්…

    409 shares
    Share 164 Tweet 102
  • නිදොස් වී නිදහස් වුන ධනුෂ්ක… අධිකරණයේ දිග හැරුණු “වැඩිහිටියන්ට පමණයි” කතාව…

    247 shares
    Share 99 Tweet 62
  • දෙවියන්ගේ දියණිය…

    218 shares
    Share 87 Tweet 55
  • ඇමති තුමා… දැන් ඔක්කොම හරි ද ?…

    172 shares
    Share 69 Tweet 43
  • ගුවන් ගමන් විෂය පථයේ අලුත් දැනුම් පරාසයක් විවර කළ මොහොතක්!

    263 shares
    Share 105 Tweet 66
  • රටේ කාන්තාවන් බරපතල පියයුරු පිළිකා අවදානමක…  දිනකට රෝගින් 12ක් වාර්තා වෙනවා… ප්‍රජා වෛද්‍ය විශේෂඥවරු කියති!

    172 shares
    Share 69 Tweet 43

නවතම ලිපි

කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…

කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…

by editor
සැප්තැම්බර් 28, 2023
0

අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…

අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…

by editor
සැප්තැම්බර් 28, 2023
0

medicine

කරන්න දෙයක් නෑ… හිඟ ඖෂධ 160ක් හදිසි මිලදී ගැනීම්වලට…

by editor
සැප්තැම්බර් 28, 2023
0

අයියෝ සල්ලි… රත්තරනුත් නෑ… අවි ආයුධත් නෑ… කොටින්ගේ වත්කම් සොයා කළ කැණීම් අවසන්!

අයියෝ සල්ලි… රත්තරනුත් නෑ… අවි ආයුධත් නෑ… කොටින්ගේ වත්කම් සොයා කළ කැණීම් අවසන්!

by editor
සැප්තැම්බර් 28, 2023
0

පර්යන්ත රෝහල්, ග්‍රාමීය රෝහල් සහ මධ්‍යම බෙහෙත් ශාලාවලින් ඉවත් වීමට රජයේ වෛද්‍ය නිලධාරීන් තීරණය කරයි!

පර්යන්ත රෝහල්, ග්‍රාමීය රෝහල් සහ මධ්‍යම බෙහෙත් ශාලාවලින් ඉවත් වීමට රජයේ වෛද්‍ය නිලධාරීන් තීරණය කරයි!

by editor
සැප්තැම්බර් 28, 2023
0

නවතම ලිපි

 ජනපති බර්ලින් ග්ලෝබල්” සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ ආම්භ කරමින් කළ  දේශනය !

 ජනපති බර්ලින් ග්ලෝබල්” සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ ආම්භ කරමින් කළ දේශනය !

by editor
සැප්තැම්බර් 28, 2023
0

ධනුෂ්ක ගුණතිලකට පනවා ඇති තහනම ගැන සලකා බලන්න ක්‍රීඩා ඇමති සූදානමින්…

ධනුෂ්ක ගුණතිලකට පනවා ඇති තහනම ගැන සලකා බලන්න ක්‍රීඩා ඇමති සූදානමින්…

by editor
සැප්තැම්බර් 28, 2023
0

ගෞරවයෙන් ගෙදර යන හැටි පොහොට්ටුවෝ ජනපතිට කියා දෙති…

පොහොට්ටුවෙන් අකුරු තුනේ ජනාධිපති අපේක්ෂකයෙක්… රංජිත් බණ්ඩාරගෙන් ඉඟියක්!

by editor
සැප්තැම්බර් 28, 2023
0

ඇමති තුමා… දැන් ඔක්කොම හරි ද ?…

ඇමති තුමා… දැන් ඔක්කොම හරි ද ?…

by editor
සැප්තැම්බර් 28, 2023
0

රටේ කාන්තාවන් බරපතල   පියයුරු පිළිකා අවදානමක…  දිනකට රෝගින් 12ක් වාර්තා වෙනවා… ප්‍රජා වෛද්‍ය විශේෂඥවරු කියති!

රටේ කාන්තාවන් බරපතල පියයුරු පිළිකා අවදානමක…  දිනකට රෝගින් 12ක් වාර්තා වෙනවා… ප්‍රජා වෛද්‍ය විශේෂඥවරු කියති!

by editor
සැප්තැම්බර් 28, 2023
0

Douglas-Devananda

 ඉන්දීය ධීවර ආක්‍රමණිකයන් වළක්වා ගන්න… ඉන්දියාවට ගිහින් සාකච්ඡා කරන්න… ධීවර ඇමති උතුරේ දේශපාලකයින්ගෙන් ඉල්ලයි! 

by editor
සැප්තැම්බර් 28, 2023
0

බද්දේගම යටවෙයි… ගංගඟ පහළ නිම්නයේ ගොවි බිම් විනාශයි!

බද්දේගම යටවෙයි… ගංගඟ පහළ නිම්නයේ ගොවි බිම් විනාශයි!

by editor
සැප්තැම්බර් 28, 2023
0

gunshot-bullet

මීටියාගොඩ වෙඩි තැබීම කරන්දෙණිය සුදදාගේ කල්ලියේ වැඩක්… හේතුව වසර ගණනක් ඈතට දිවෙන කෝන්තරයක්! විමර්ශන අංශ කියයි…

by editor
සැප්තැම්බර් 28, 2023
0

20 දෙනෙකුගේ මැර කල්ලියක් යාපනයේ නිවසකට පහර දී නිවැසියන් කපා දාලා.. 05ක් රෝහලේ… විදේශිකයෙකුත් ඒ අතර…

20 දෙනෙකුගේ මැර කල්ලියක් යාපනයේ නිවසකට පහර දී නිවැසියන් කපා දාලා.. 05ක් රෝහලේ… විදේශිකයෙකුත් ඒ අතර…

by editor
සැප්තැම්බර් 28, 2023
0

කන්කසන්තුරේ තැපැල්  දුම්රයේ ගැටී අලි හතරක් එක තැන මිය යයි…

කන්කසන්තුරේ තැපැල්  දුම්රයේ ගැටී අලි හතරක් එක තැන මිය යයි…

by editor
සැප්තැම්බර් 28, 2023
0

  • Trending
  • Comments
  • Latest
Sarath Fonseka

සුරේෂ් සලේ කවුදැයි ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා කියයි!

සැප්තැම්බර් 21, 2023
බේත් පෙත්තෙනුත් ගසා කන කාලකණ්ණින්ගේ  රටේ අප්පුහාමි මහත්තයා…

බේත් පෙත්තෙනුත් ගසා කන කාලකණ්ණින්ගේ රටේ අප්පුහාමි මහත්තයා…

සැප්තැම්බර් 23, 2023
කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…

කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…

සැප්තැම්බර් 28, 2023
අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…

අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…

සැප්තැම්බර් 28, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…
  • අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…
  • කරන්න දෙයක් නෑ… හිඟ ඖෂධ 160ක් හදිසි මිලදී ගැනීම්වලට…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.