සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගණිකා වෘත්තිය සහ කංසාත් නීතිගත කර  දියුණු වුන බෞද්ධ තායිලන්තය වගේ අපට හිතන්න බැරි ඇයි?. ඩයනා අසයි !

රැඩිකල්ව සිතමින් ඩයනා ගමගේ අලුත් යෝජනාවක් රට හමුවේ තබයි...

by editor
සැප්තැම්බර් 25, 2022
in පුවත්
Dayana-Gamage
Share on FacebookShare on Twitter
  • පාසල් ළමයි අයිස් වැනි මත්ද්‍රව්‍යවලට යොමු වෙලා තියෙන්නෙ ගංජා නීතිගත නොකළ නිසා

  • කංසා වාණිජ භෝගයක් විය යුතුයි….

රටක සංවර්ධනය යනු ආගම හා සංස්කෘතිය නොවන බැවින්  රට දියුණුව කරා යන ගමනේ දී     සංස්කෘතිය සහ ආගම පටලවා නොගත යුතු බවත් බෞද්ධ රටක්වන තායිලන්තයේ කංසා වගේම ගණිකා වෘත්තියත් නීතිගත කර ඇති බව සිහිපත් කරන බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසයි.

ගණිකා වෘත්තිය හා ගංජා භාවිතය නීතිගත කර ඇති තත්ත්වයක් තුළ තායිලන්තය විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයන බව පෙන්වා දෙන අමාත්‍යවරිය ඔවුන්ගේ ආගමට සංස්කෘතියට  ඉන් කිසිම බාධාවක් වී නැති බව පෙන්වා දෙයි.

අරුණ පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරිය  වැඩිදුරටත් කියන්නේ අප වසර දෙදහස් පන්සීයක ඉතිහාසයක් සංස්කෘතියක් ගැන කතා කරමින් හිඟා කන බංකොලොත් ජාතියක් බවට පත් වී ඇත්තේ මෙවැනි රැඩිකල් තීන්දු ගැනීමට නොහැකි වීම නිසා බවය.

එහෙත් වත්මන් තරුණ පරපුර ගැන තමන් ආඩම්බරවන බව පවසන ඩයනා ගමගේ ඔවුන් ඉල්ලන සිස්ටම් චේන්ජ් එක මෙම සම්ප්‍රදායික සිතිවිලිවලින් මිදී යෑමෙන් ලබා ගත හැකි බව කියයි.

ඇය එම සම්මුඛ සාකච්ඡාවේ දී මෙසේද පවසයි.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

“තායිලන්තය කියන්නෙත් බෞද්ධ රටක්. ඒ ආගමටවත් සංස්කෘතියටවත්  රටේ සංවර්ධනය කිසිම බලපෑමක් එල්ල කරලා නෑ.“

“අපේ රටේ බොහෝ දෙනා දෙනෙක්  ආගමයි සංස්කෘතියයි විකුණගෙන කන  ගමන් මේ රට අවුරුදු ගාණක් ආපස්සට  ඇද්දා. මේ  මොහොතේත්  එය නතර වෙලා නෑ.“

“කංසාවලට බාධක පනවලා තිබුණා කියලා අපේ රටට හොඳක් වෙලා තියෙනවාද? කංසා  නීතිගත නොකළ අපේ රටේ පාසල් ළමයි  අයිස් වගේ විවිධ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි  වෙලා. අවුරුදු 15ක පාසල් දරුවෝ පවා අයිස්වලට, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා  ඉන්න අපේ රටේ සමාජය දැන්  හොඳයි ද?.“

‘කංසා තහනම් කරලා තියෙද්දිත්  අපේ රටේ පිරිසක් කංසා පාවිච්චි  කරනවා. ඒ පාවිච්චි කරන කංසා ගෙන්නන්නේ කොහෙන්ද? කෝටි  ප්‍රකෝටි ගණන් අපේ සල්ලි  වියදම් කරලා කේරළයෙන් ගංජා ගෙන්වනවා. කේරළ  ගංජා කියන්නේ මොනවටද?  සම්පූර්ණයෙන්ම රසායනික  අඩංගු කරලා මත්වෙන්න හදලා තියෙන කංසා  වර්ගයක්.“

“අද අපේ රටේ ඒවා  පාවිච්චි වෙනවා. මම කංසා නීතිගත කරන්න කියලා කියන්නේ රට වටේට  කංසා බිබී ඇවිදින්න නිදහස දෙන්න කියලා  කියන්න නෙමෙයි. කංසා  කියන්නේ අවුරුදු 600 ක  පමණ ඉතිහාසයක් තියෙන  අපේ රටට ආවේණික  පැළෑටියක්. ලෝකයේ  වෙනත් රටවල  කංසා වාණිජ  භෝගයක් හැටියට පිළිගන්නවා.“

“නමුත්  අද අපේ රටේ වාණිජ භෝගයක් නෑ. තේ වලින් වගේම රබර් පොල් වලිනුත් වෙනත්  රටවල් ලංකාව අබිබවා ගිහින්. අද අපේ  රටට මොනවත් නෑ. රසායනික මත්ද්‍රව්‍ය අපිට පුරුදු කරන්න වුවමනා නිසා තමයි අපේ රටේ කංසා  තහනම් කළේ. නමුත් කංසා හොඳ වේදනා නාශකයක්.  කංසා  පැළේ ප්‍රයෝජනයට  අරගෙන අපිටම  ආවේණික වේදනා  නාශකයක්  හදන්න අපිට  බැරි ඇයි?

කංසා  මත්ද්‍රව්‍යක් හැටියට  පාවිච්චි කිරීම  සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට අවශ්‍යය නීති රීති  ක්‍රියාත්මක කරන ගමන්  කංසා මේ රටේ වාණිජ භෝගයක් බවට  පත්විය යුතුයි කියන කාරණාව මා මතු කරනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමරිකාව පාකිස්ථාන ප්‍රහාර යානා වලට අමතර කොටස් දීම ගැන අන්දෝලනාත්මක තත්ත්වයක්

Next Post

ක්ෂණික මිලදී ගැනීම් කඩාකප්පල් කළොත් රට දවසින් අඩක් අඳුරේ – ගල් අඟුරු සමාගම!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.