අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝටි ගණන් ගැසූ බව කියන විදුහල්පතිවරුන් දෙදෙනකු ගැන විමර්ශණයක්!

by Lankasara News
අප්‍රේල් 30, 2023
in පුවත්
කෝටි ගණන් ගැසූ බව කියන විදුහල්පතිවරුන් දෙදෙනකු ගැන විමර්ශණයක්!
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ
යාපනයේ ප්‍රසිද්ධ පාසල් දෙකක විදුහල්පතිවරු දෙදෙනෙකු විසින් සිදු කොට ඇති රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

යාපනයේ කොකුවිල් හින්දු විද්‍යාලයේ විදුහල්පතිවරයා පාසලට සිසුන් ඇතුළැත් කර ගැනීමේදී හා පාසලට ලැබුණු ආධාර මුදල් වලින් විශාල මුදලක් උපයාගෙන ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් මත ඔහුට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

යාපනයේ ඌර්කාවතුරෙයි විදුහලේ විදුහල්පතිවරයා එම විද්‍යාලයේ අලංකරණ කටයුතු හා පරිසර ව්‍යාපෘතියක් සැකසීම සදහා විදේශ රටවල සිටින පරිත්‍යාගශීලීන්ගෙන් රුපියල් කෝටි දෙකකට අධික මුදලක් ලබා ගෙන එම මුදල් ඔහුගේ ගිණුම් වලට තැන්පත් කරගෙන ඇතැයි යන සිද්ධිය සම්බන්ධයෙන්ද පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

මෙම සිද්ධීන් දෙක සම්බන්ධයෙන් පාසල් දෙකේම පාසල් සංවර්ධන සමීතිවල නිලධාරීන් කළ සොයා බැලීම වලදී පාසලට මුදල් ලබා දුන් විශාල පිරිසක් සොයා ගැනීමට හැකි වී තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නමුත් ඔවුන් පරිත්‍යාග කළ මුදල් කිසිම ලේඛනයක සදහන් වී නොතිබීම නිසා පාසල් සංවර්ධන සමීතියේ නිලධාරීන් පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණිලි කිරීමෙන් පසුව මෙම පරීක්ෂණ ආරම්භ වී තිබේ.

මෙම විදුහල්පතිවරු දෙදෙනාට එරෙහිව ආරම්හ කොට ඇති පරීක්ෂණ අවසන් වන තුරු එම විදුහල්පතිවරු දෙදෙනාව යාපනය කලාප අධ්‍යාපන කාර්යාලයට සේවය සදහා අනුයුක්ත කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති රනිල්ගේ ඉල්ලීමට චාල්ස් රජු කැමති වෙයි ! රාජාභිෂේකයට පෙර දින රාජ්‍ය නායක හමුවක් !

Next Post

රාජ්‍ය සේවකයන් දෙදහසක් නිවාඩු දමා රට රස්සාවලට!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.