බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝටි එකහමාරක රත්තරන් රේගුවෙන් නිදහස් කරගැනීමට වජිර අබේවර්ධන බලපෑම් කළ හැටි රේගු ලොක්කාගේ ලියුමෙන් අතේ මාට්ටු වෙයි!

by editor
ජූලි 8, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කෝටි එකහමාරක් වටිනා රත්රන් තොගයක්  රේගුව විසින් අත්අඩංගුවට ගත් පසු වජිර අබේවර්ධන   විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලපෑම් කරමින් නිදහස්  කරගත් ආකාරය  සාක්ෂි සහිතව ඔප්පු වී තිබේ.

රේගු අධ්‍යෂක්ෂ ජනරාල් පී.බී.එස්.සී නෝනිස් විසින් බණ්ඩානායක ජාත්‍යාන්තර ගුවන් තොටුපලේ අධ්‍යක්ෂවරයාට සිය අත්සන සහිතව ලිඛිතව දන්වා සිටින්නේ BIA/CASE/O11/2023 රේගු නඩුවේ විමර්ශන නියෝගය සම්බන්ධව 2023.02.27 දින  හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන විසින් කරන ලද  ඉල්ලීම අනුව මේ ලිපිය යොමු කරන බවය.

අභියාචනා කමිටු නිර්දේශ මත රේගු ආඥාපනතේ 2 විධිවිධාන යටතේ තමන්  වෙත පැවරී ඇති බලතල අනුව අධීක්ෂණ නිලධාරියා විසින් ලබා දුන් පෙර රාජසන්තක කිරීමේ නියෝගය මෙම ලිපියෙන් ඉවත් කරන බවද රේගු අධ්‍යක්ෂ ජනරාල් වරයා බන්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපල රේගු අධ්‍යක්ෂවරයා වෙත දන්වා තිබේ.

අනතුරුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පැවති අදාළ බදු අයකර ගැනීම මත රන් ආභරණ නිදහස් කිරීමට ද රේගු අධ්‍යක්ෂවරයා නියෝග කර ඇත.

මෙම නියෝගයට අනුකූල වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන මෙම අභියාචනය සම්බන්ධයෙන් අභියාචනා ක්‍රියාවලිය අවසන් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත් පසු එම නියෝගයේ රේගු අධ්‍යක්ෂ  (අභියාචන) වෙත වාර්තා කරන ලෙස ද රේගු අධ්‍යක්ෂ ජනරාල්වයා දන්වා ඇත.

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ඒ අනුව ලක්ෂ 150කට වඩා වැඩි වටිනාකමක් සහිත නීති විරෝධීව රාජ සන්තක කරන ලද වත්කම් ප්‍රමාණයක් රුපියල් ලක්ෂයකට ආසන්න දඩයක් අයකරගෙන නිදහස් කිරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ බලපෑම මත කටයුතු කර තිබෙන බව තහවුරු වී තිබේ.

මූල්‍ය විනය නැතිකර තමන් සතුබලතල අවභාවිතා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ බලපෑමක් මත රුපියල් කෝටි ගණනක රාජ්‍ය වත්කම් අහිමි කරන රූකඩ නිලධාරීන් ද මේ රාජ්‍ය මූල්‍ය බිඳවැටීමට වගකිවයුතු ආකාරය ලිඛිතව ඔප්පු වී තිබීම සම්බන්ධව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉහළ බෝමිරියේ කාන්තා ද්විත්වය සහ චීවරධාරී සිද්ධිය… දායක පින්වතුන් 08ක් අත් අඩංගුවට…

Next Post

පොලිස්පති කෙනෙක් පත්කරන්න බැරි තරම් පිරිහුණු පොලිසියේ ඛේදවාචකය එ.ජා.ප මහලේකම් කියයි!

Related Posts

සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.