බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ අඩු ආදායම් ලාභීන්ට නිවාස 1196ක් චීනයෙන් තෑගි දෙයි… 108ක් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ අයට…

by editor
නොවැම්බර් 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ දිස්ත්‍රික්කය තුළ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඒකක 1196ක් ඉදිකිරීම සඳහා චීන සමූහාන්ඩුව ප්‍රදානයක් ලබා දී ඇති බවත් එම ප්‍රදානය සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දුන් බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් අද පැවසුවේය.

ඒ සඳහා ශ්‍රී ලංකා රජයට කිසිම මුදලක් වැය නොවන බව ද ප්‍රකාශ කළ ඇමතිවරයා වැඩිදුරටත් මෙසේ කීවේය. “මහජන චීන සමූහාන්ඩුව බස්නාහිර පළාතේ අඩු ආදායම් ලාභීන් වෙත ප්‍රදානයක් ලෙස නිවාස ඒකක 1996ක් ලබා දෙන්න එකඟ වෙලා තියනවා

ඒ නිවාස 1196 අදියර තුනක් යටතේ පැකේජ් තුනක් යටතේ ස්ථාන තුනක ක්‍රියාත්මක කරන්න අපි තීන්දු කරලා තියනවා. මොරටුවේ නිවාස 575ක්, කොට්ටාව නිවාස 108ක්, දෙමටගොඩ නිවාස 586ක්, මහරගම නිවාස 112 පෑලියගොඩ නිවාස 615ක්. කොට්ටාව නිවාස 108 විශේෂයෙන්ම කලා ක්ෂේත්‍රයේ නියුතු අයට ලබා දෙන්න කැබිනට් මණ්ඩලය අනුමත කළා. අඩු ආදායම්ලාභීන් සඳහා මේ ඉදි කරන්නේ තට්ටු නිවාස. ඒ තට්ටු නිවාස සඳහා ඉඩම් මේ වනවිටත් වෙන් කරගෙන තියනවා.

“චීන සමාගම් මගින් තමයි මේ ඉදිකිරීම් සිද්ධ වෙන්නේ. ඒ කොන්ත්‍රාත් සමාගම් තෝරා ගැනීම චීනය විසින්ම සිදුකරනු ලබනවා. ඒකට ලංකාවෙ ආණ්ඩුවෙ මැදිහත්වීමක් නෑ. මොකද මේ මුලුමනින්ම චීනයෙන් ලංකා ආණ්ඩුවට ලැබෙන ප්‍රදානයක්. විශේෂ ව්‍යාපෘතියක් ලෙස අපි මේක හඳුන්වනවා.” ඇමතිවරයා පැවසුවේය.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංගම සභාපතිගෙන් මදාවි රියදුරන්ට පාඩමක්… පාසල් ළමුන් මග දමා ගිය ලංගම රියදුරුගේ සහ කොන්දොස්තර ගේ වැඩ තහනම්!

Next Post

රාජ්‍ය සේවා ඉතිහාසයේ වැඩිම අල්ලස් මුදල ගත් රේගු නිලධාරීන් 04 දෙනා අවුරුදු 35 බැගින් බරපතල වැඩ ඇතිව හිරේට!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.