බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“කොවිෂීල්ඩ්“  කොවිඩ් එන්නත් තොගය හෙට ලංකාවට

අනිද්දා සිට එන්නත්කරණය ඇරඹෙයි... එන්නත එක් දිනක් තුළ සුවසේවකයන්ගෙන් සියයට 50කට ලබා දීමට සැලසුම්...  

by editor
ජනවාරි 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලද ඉන්දියාවේ නිෂ්පාදනය කර කොවිෂීල්ඩ් නාමයෙන් එන   ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය   හෙට (27) දිනයේ දී මෙරටට ලැබෙනු ඇති බවත් අනිද්දා සිටම එන්නත් කරණය ආරම්භ කිරීමට සූදානම් බවත් සෞඛ්‍ය අංශ පවසයි.

ඉන්දියාවේ ප්‍රදානයක් ලෙස ලැබෙන මෙම එන්නත් ලක්ෂ 05ක   තොගය ලැබීමෙන්  පසූ එක් දිනක් තුළ සෞඛ්‍ය සේවකයින්ගෙන් සියයට 50ක් එන්නත් කර අවසන් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, මහජන සෞඛ්‍ය, හේමන්ත හේරත්  කියයි.

දැනට කර ඇති මූලික අධ්‍යයනයක දී තහවුරු කරගත් පරිදි    එක් මධ්‍යස්ථානයකින් පැයකට පුද්ගලයින් 15ත් 20ත් අතර පිරිසක් එන්නත් කළ හැකි බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ඔහු පවසන්නේ කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රා තොගය ලබා දෙන පළමු කණ්ඩායම නිවැරදිව හඳුනාගැනීමේ කටයුතු  මේවන විට කටයුතු කරන බවය.      එන්නත් කරන පළමු කණ්ඩායම මේ වනවිට ලැයිස්තු ගත කිරීම ආරම්භ කර ඇති බවත් ඔහු කීවේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

පළමු අදියර යටතේ එන්නත් ලබා දීමට නියමිතව ඇත්තේ රෝගීන් හෝ රොගීන් යැයි සැක කරන පුද්ගලයන් සමග ඍජුව ගැටෙන  මෙරට කොරෝනා මර්ධන වැඩසටහනේ ඉදිරි පෙළ කණ්ඩායමටය.   ඒ අනුව සෞඛ්‍ය සේවකයින් හා ආරක්ෂක අංශ සාමාජිකයින්ට එහිදී ප්‍රමුඛතාව හිමිවනු ඇති බවත්  ගුවන් තොටුපල, වරාය, සුව සැරිය කාර්ය මණ්ඩලය, විදේශිකයින් සමඟ ගැටෙන පිරිස් සහ ආර්ථික වශයෙන් වැදගත් ස්ථාන වල රාජකාරී කරන කාර්ය මණ්ඩලයට ද මෙහිදී එන්නත් ලබා දීමට නියමිත බවත් සෞඛ්‍ය අංශ පවසයි.

අවුරුදු 60ට වැඩි බෝ නොවන රෝග ඇති පුද්ගලයින්ටද එන්නත්කරණ පළමු අදියරේදී ප්‍රමුඛතාවක් හිමිවනු ඇතැයි පැවසේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, මහජන සෞඛ්‍ය, හේමන්ත හේරත් කියා සිටියේ සෙසු පිරිසට එන්නත් කිරීම ආරම්භ කිරීමට සිදුවන්නේ දෙවන  එන්නත් තොගය මෙරටට ලැබීමෙන් පසුව බවය.

මේ අතර රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් 5 එන්නත සඳහා ද රජය මේ වන විටත් ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් අනුමැතිය ඉල්ලා තිබේ.  චීනයේ සිනෝෆාම් එන්නත ද මෙරටට ලබාගැනීම සඳහා මේවනවිටත් සාකච්ඡා ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග තහවුරු කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොහොට්ටු මන්ත්‍රී නිසා සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයම කොවිඩ් බියක…

Next Post

වසන්ත යාපා බණ්ඩාර තෙල්දෙණිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.