ශ්‍රී ලංකාව තුළ තුළ කොවිඩ්-19 වසංගතයෙන් මියගිය 11 වැනි පුද්ගලයා අද වාර්තා වී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය පැවැසුවේ මෙලෙස මියගොස් ඇත්තේ කුවේට් සිට පැමිණි අයකු බවයි.
හෝමාගම රෝහලේ දැඩ් සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇත.
මියගිය පුද්ගලයා 45 හැවිරිදි අයෙකි.
මේ වනවිට මෙරට තුළ කොවිඩ්-19 රෝගීන් 1633 දෙනෙකු වාර්තා වී ඇත.
ඉන් 821 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර 801 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.
Discussion about this post