fbpx
ඉරිදා, පෙබරවාරි 5, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් වෛරසයෙන් බේරෙන්න රන් මාස්ක් එකක් පැළඳි මිනිසෙක්

by Lanka Sara Editor
ජූලි 6, 2020
in පුවත්
447 5
Share on FacebookShare on Twitter

ගෝලීය කොවිඩ්-19 වසංගතයේ තෙවැනි ස්ථානයට වැඩිම හානියට පත්වූ රට වූ ඉන්දියාවේ එම වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා එරට ව්‍යාපාරිකයකු විසින් ඩොලර් 4,000 ක් වැයකර රන් මුඛ ආවරණයක් නිර්මාණය කරගෙන් තිබේ.

එය රත්‍රන් ග්‍රෑම් 60 ක් (අවුන්ස දෙකක්) බරින් යුතු වේ. එය සෑදීමට දින අටක් ගත වූ බව එය සකස් කරවූ බටහිර පූනේ නගරයේ ව්‍යාපාරික ශංකර් කුර්හේඩ් පැවසීය.

“එය සිහින් කුඩා සිදුරු තියෙන අයුරින් සකස් කර තිබෙනවා. මට හුස්ම ගැනීමට උපකාරී වන්න. මෙයට මෙතරම් මුදලක් වැය කළත් කොරෝනා වෛරසයෙන් මාව ආරක්ෂා කරන්න මෙය ඵලදායී වේදැයි මට විශ්වාස නෑ. නමුත් මම වෙනත් සෞඛාරක්ෂිත ක්‍රම අනුගමනය කරනවා” ශංකර් පවසා තිබේ.

RelatedPosts

ගොයමේ පැතිරෙන පත්‍ර කහ වීමේ රෝගයට හේතුව ගොයමට නිසි පෝෂණය නොලැබීමයි – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව….

දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් ගෙල වැල දමාගෙන මිය යයි!

තවත් ශ්‍රි ලාංකික කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ අබිරහස් මරණයක් !

49 හැවිරිදි ඔහු කියා සිටියේ කිලෝ ගණනක් බරැති රන් ආභරණවලින් සැරසී සිටීමට තමා කැමති බවයි.

ඔහුගේ අතේ සෑම ඇඟිල්ලකම මුදුවක් මෙන්ම වළල්ලක්, විශාල රන් මාල පැළඳ සිටි.

කාර්මික භාණ්ඩ නිපදවන සමාගම් හිමිකරුවෙක් වන කුර්හාඩ් පැවසුවේ රන් මුහුණු ආවරණ සඳහා තමාට අදහස ලැබුණේ රිදී වලින් සාදන ලද මිනිසෙකු පිළිබඳ මාධ්‍ය වාර්තාවක් දුටු පසුව බවයි.

“මිනිස්සු කැමති මාත් එක්ක සෙල්ෆි ගන්න” ඔහු පැවසීය.

වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ඉන්දියාව විසින් පොදු ස්ථානවල මුහුණු ආවරණ අනිවාර්ය කර තිබේ.

 

 

Tags: නවතම
Share79Tweet45
Previous Post

කොන්දේසි යටතේ සරසවි ඇරේ

Next Post

“ඇවන්ට්ගාඩ්ලා අන්තවාදීන්ට අවිපුහුණුව දුන්නාදැයි සොයන්න”  

Related Posts

පුවත්

ගොයමේ පැතිරෙන පත්‍ර කහ වීමේ රෝගයට හේතුව ගොයමට නිසි පෝෂණය නොලැබීමයි – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව….

පෙබරවාරි 5, 2023
suicide
පුවත්

දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් ගෙල වැල දමාගෙන මිය යයි!

පෙබරවාරි 5, 2023
Onesh-Subasinghe
පුවත්

තවත් ශ්‍රි ලාංකික කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ අබිරහස් මරණයක් !

පෙබරවාරි 5, 2023
Next Post

"ඇවන්ට්ගාඩ්ලා අන්තවාදීන්ට අවිපුහුණුව දුන්නාදැයි සොයන්න"  

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නවතම ලිපි

  • ගොයමේ පැතිරෙන පත්‍ර කහ වීමේ රෝගයට හේතුව ගොයමට නිසි පෝෂණය නොලැබීමයි – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව….
  • දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් ගෙල වැල දමාගෙන මිය යයි!
  • තවත් ශ්‍රි ලාංකික කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ අබිරහස් මරණයක් !
  • හිටපු ඇමති, පොහොට්ටු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සජබ සමග එක් වෙයි!
  • අහංගම හෝටලයකදී විදේශිකයෙක් මරුට…

Advertisements

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ගොයමේ පැතිරෙන පත්‍ර කහ වීමේ රෝගයට හේතුව ගොයමට නිසි පෝෂණය නොලැබීමයි – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව….
  • දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් ගෙල වැල දමාගෙන මිය යයි!
  • තවත් ශ්‍රි ලාංකික කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ අබිරහස් මරණයක් !

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist