අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් මර්දනයේ ප්‍රමාද 4ක් ගැන GMOA කියයි

by Lanka Sara Editor
පෙබරවාරි 22, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මෙරට සිදුවන කොවිඩ් මර්දන වැඩපිළිවෙළට බාධා පමුණුවන ප්‍රමාදයන්‌ 4ක් ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හඳුනාගෙන තිබේ.

ඒවා වහාම නිවැරදි කිරීමද අත්‍යාවශ්‍ය සාධකයක්‌ වී ඇති බව එම සංගමය අවධාරණය කරයි.

එම ප්‍රමාදයන් පහත පරිදි වේ.

1 ප්‍රමාදය – වෛරසය ශරීරගත වූ මොහොතේ සිට රෝගය හදුනාගැනීමට සිදුකරන පරීක්‍ෂණය දක්වා වූ ප්‍රමාදය

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

2 ප්‍රමාදය – පරීක්ෂණ සිදුකරන මොහොතේ සිට ප්‍රතිඵල ලැබෙන තෙක්‌ සිදුවන ප්‍රමාදය.

3 ප්‍රමාදය – ප්‍රතිඵල ලද මොහොතේ සිට රෝගී බවට හඳුනාගන්නා පිරිස්‌ රෝහල්‌ගත කිරීම දක්වා වන ප්‍රමාදය,

4 ප්‍රමාදය – හඳුනාගන්නා ස්පර්ශයකයන් ආවේශණය කිරීම දක්වා වු ප්‍රමාදය

ඉහත ප්‍රමාදයන්‌ අවම කරගැනීම සඳහා මේ මොහොතේ පවතින තත්ත්වය පිළිබඳ ප්‍රමාණාත්මක විශ්ලේෂණයක්‌ සිදුකිරීම වැදගත්‌ වනු ඇති බව ද මෙම සංගමය පවසයි.

වර්තමාන තත්ත්වය පිළිබඳ සිදුකරන ඇගයීම හරහා වඩා නිවැරදි ආකාරයට මෙම ප්‍රමාදයන්‌ අවම කරගැනීමට හැකි වනු ඇත.

කොව්ඩි-19 සම්බන්ධ සංඛ්‍යාලේඛන දත්ත හරහා මතුව ඇති නොගැළපීම් පිළිබඳ කිසිදු නිල හා විධිමත්‌ පැහැදිලි කිරීමක්‌ බලධාරීන්‌ විසින්‌ මේ දක්වාම සිදුනොකිරීම නිසා සමස්ථ පද්ධතිය කෙරෙහි
මහජන විශ්වාසය බිඳ වැටිමක්‌ දක්වා වර්ධනය නොවන බවට වග බලා ගැනීමද බලධාරීන්‌ සතු ප්‍රමුඛ වගකිමක් බව ඔවුහු අවධාරණය කරති.

එමෙන්ම රෝග පාලනය පිළිබඳ නැවුම්‌ අපේක්ෂාවක්‌ සහතික කරමින්‌ සිටින කොව්ඩි-19 ට එරෙහි එන්නත්කරණ වැඩසටහන වඩාත්‌ කාරයක්ෂම හා සංව්ධානාත්මක ලෙස සිදු කිරීමටද මේ
මොහොතේ තීරණාත්මක සාධකයක්‌ වනු ඇත.

සුදුසුකම්‌ සහිත සියලු පුරවැසියන්ට ඇති ආසන්නතම මොහොතේ එන්නත ලබාදිම සහතික කිරීම ඉතා වැදගත් බවද එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කාදිනල්තුමා මේ කියන්නේ  කුමක් ද?

Next Post

“අපේ අයිය හිරේ දාලා, ප්‍රජා අයිතිය නැති කරල බලමු”- ඩඩ්ලි සිරිසේනගෙන් ආණ්ඩුවට අභියෝගයක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.