කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 12 000 ඉක්මවා ගියේය. ඒ මාස දෙකකට පසු කැපී පෙනෙන මරණ අඩුවීමක් සමගින් මරණ 84ක් අද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කිරීමත් සමගය.
මේ වනවිට නිල වශයෙන් රටේ වාර්තාවන සමස්ථ කොවිඩ් ආසාදි පුද්ගල මරණ සංඛ්‍යාව 12025 කි.
මිය ගිය අය අතර කාන්තාවන් 33 ක් සහ පුරුෂයින් 51ක් වෙති. වයස අවුරුදු 60 වැඩි පුද්ගල මරණ 58ක් වාර්තා විය.
මේ පිළිබඳ රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.