ලංකාවේ දිනයකට වාර්තා කළ වැඩිම කොවිඩ් මරණ ප්‍රමාණය ඊයේ (09) සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කරන්නේය. ඒ මරණ සංඛ්‍යාව මරණ 67කි.
එහෙත් සුපුරුදු පරිදිම ඔහු වාර්තා කරන්නේ ඊයේ කොවිඩ් මරණ සිදු නොවූ බවය. ඊයේ කොවිඩ් මරණ වාර්තා නොකරන ඔහු ප්‍රමාද වූ මරණ 67ක් වාර්තා කරන්නේය.
මැයි 17 සිට මැයි 31 දක්වා මරණ 19ක්, ජූනි 01 සිට ජූනි 08 දක්වා මමරණ 48ක් වශයෙනි.
මේ පිළිබඳව රජය විසින් නිකුත් කළ නිවේදනය පහත දැක්වෙන්නේය.