මින් ඉදිරියට පොදු ස්ථානයන් වෙත ඇතුලු වීය හැක්කේ කොවිඩ් එන්නත් කාඩ්පත හිමි පුද්ගලයින්ට පමණක් යැයි අද ජනාධිපති ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් මර්දන දමිටුව තීරණය කර ඇත.
එන්නත ලබානොගත් පුද්ගලයින්ට පොදු ස්ථානයන්ට ඇතුළු වීම වැලැක්වීම සදහා වන නීති උපදෙස් මේ වන විටත් ලබාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.
කොවිඩ් මර්දන විශේෂ කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ රැස්විය







