බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොල්ල කෑමකට හසුවූ බව පෙන්නා නංගිගේ මුදල් වංචා කරන්න තමන්ම තම අතපය කපාගෙන අයියා රෝහල්ගත වෙලා…

by editor
නොවැම්බර් 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද 

කොල්ලකරුවන් තිදෙනෙකු විසින් තමන්ට පහරදි තුවාල සිදුකොට  රුපියල් 1.86000ක මුදලක්  කොල්ලකනු ලැබු බවට පොලිසියට බොරු පැමිණිල්ලක් ඉදිරිපත් කළ දෙදරු පියෙකු ඊයේ (10) අත්අඩංගුවට ගත්බැව් හිනිදුම පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ  හිනිදුම, ඇලඉහල, ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදිවියේ පසුවන අයෙකි. මොහු  කොල්ලකරුවන් තුවාල කළ බව ඇගවිම සඳහා තමන් විසින්ම බ්ලේඩ් තලයකින්   උදරය හා උරහිස් දෙපස  කපාගෙන තිබු   අතර දින දෙකක්  රෝහල්ගතව සිටි බවද පොලිසිය පවසයි.

සැකකරු ගැබිනියක් වන තම නැගණියගේ  බැංකු ගිණුමේ තිබු  රුපියල් 1.86000ක මුදල ලබා ගැනීම සඳහා ඇයත් සමග තවලම ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවට ත්‍රිරෝද රථයෙන් පැමිණ ඇත.

නැගණිය විසින් මොහුට මුදල් බැංකුවෙන් ලබාගෙන  දී ඇත. ඇය බස්රථයක නංවා පිටත්කොට මොහු ත්‍රිරෝද රථයෙන් ගොස් තිබේ.

මොහු පොලිසියට පැමිණිලිකොට ඇත්තේ තමන් ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිටියදි කොල්ලකරුවන් තිදෙනෙකු තමන්ට පහරදි තුවාල සිදුකොට  රුපියල් 1.86000ක මුදල කොල්ලකාගෙන පලාගිය බවය.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

මොහු  රෝහලෙන් නිදහස් වී   පැමිණි පසු වැඩිදුර ප්‍රකාශයක් ගැනීම සඳහා  පොලිසියට පැමිණෙන ලෙස දන්වා තිබුණි.

මොහුගේ උදරයේ දෙපස හා උරහිස් දෙපස ඇතිවි තිබු  තුවාල තමන් විසින්ම  සිදුකරගෙන ඇති බව නිරික්ෂණය වන බව රෝහලේ වෛද්‍යවරයා විසින් ද පොලිසියට දැනුම් දි තිබුණි. සැකකරුගේ වැඩිදුර ප්‍රකාශනයේ දි පොලිසියට බොරු පැමිණිල්ලක් සිදුකොට ඇති බව අනාවරණය වි ඇත. සැකකරු විසින්  උරහිස් හා උදරය කපාගත්  බ්ලේඩ් තලයද ත්‍රිරෝද රථය තුල තිබි සොයාගෙන ඇත. කොල්ලකනු ලැබු බව කියන මුදල් ද මොහු සතුව තිබි සොයාගත් බව පොලිසිය පවසයි.

සැකකරු අද (11) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබු අතර  හිනිදුම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක යු.එල්.ඩි සුමිත් ප්‍රියන්ත, උපපොලිස් පරික්ෂක ශාන්ත, පො සැ34604 පුෂ්පකුමාර, පො කො 66267 විජේසුරිය යන නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබිය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

15 හැවිරිදි දැරියක් ගම්පහ රෝහලට ඇතුළත් කළ තරුණයින් 02ක් දැරිය මිය ගිය බව කී පසු පලා ගිහින්…

Next Post

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.