fbpx
සඳුදා, සැප්තැම්බර් 25, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොරෝනා හෑල්ලු කළ බ්‍රසීල ජනාධිපතිටත් රෝගය වැලඳෙයි

Lanka Sara Editor by Lanka Sara Editor
ජූලි 7, 2020
in පුවත්
0
Share on FacebookShare on Twitter

බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සනාරෝ කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව අද බීබීසී පුවත් සේවය වාර්තා කළේය. “මේක පොඩි උණක්“ ලෙසින් බොහෝ විට කොවිඩ් 19 රෝගය හෑල්ලුවට ලක් කළ රාජ්‍ය නායකයකු ලෙස සැලෙකන බොල්සනාරෝ සිව් වැනි වතාවට පී.සී.ආර් පරීක්ෂනයවට යොමුව ඇත්තේ උණ සමඟ කොවිඩ් රෝග ලක්ෂණ පහළ වීම නිසා බව වාර්තා වේ.

බොල්සනාරෝ මෙම වසංගතය බ්‍රසීලය පුරා පැතිරෙන මුල් කාලයේ සිටම මෙම මතයේ සිටි අතර ඔහු එරට ප්‍රාදේශීය ආණ්ඩුකාරවරුන් තමන්ගේ බලප්‍රදේශ අගුලු දැමීමට ක්‍රියා කරද්දී ඊටද තදින් විරුද්ධ වූයේ කොරෝනාවලට වඩා හානියක් මෙම ප්‍රදේශ අක්‍රිය කිරීමෙන් ආර්ථිකයට සිදුවන බව පවසමිනි.

RelatedPosts

අවුරුදු 11කට පෙර රැකියාවකට නැඩාවට ගිය වැල්වෙට්ටිතුරේ විජේ  කැනඩා ප්‍රාන්තයක නියෝජ්‍ය ඇමතිවරයෙක් වෙයි!

ලංකාවට පැමිණෙන චීන නැවට ඇමරිකාවේ විරෝධය…

කෝටි ගණනක ඖෂධ භාවිතයට නොගෙන ඉවත් කළේ ඇයි… සෞඛ්‍ය ඇමති හේතුව කියයි!

ඔහු පසුගිය වසරේ ඔහුගේ ක්‍රියාකලාපය දැඩි සේ ලෝකය හමුවේ විවේචනය වූයේ ඇමේසන් වනාන්තරය අවිධිමත් මිනිස් ක්‍රියාකාරකම් සහ වන විනාශය නිසා ගින්නට හසුවෙද්දීත් ඔහු එය වැළැක්වීමට නිසි පියවර නොගත් නිසාවෙනි.

තමන්ට හැදුණත් මෙය ඒ තරම් ගණනකට නෙගන්නා බවට ඔහු මාධ්‍ය හමුවේ ප්‍රකශහ කරද්දී එරට කොවිඩ් ආසාදනය නිසා මිය ගොස් සිටි ප්‍රමාණය තුන්දහසක් පමණ වුවද මේ වනවිට එරට සිදුව අති මරණ සංඛ්‍යාව 650000ද ඉක්මවා තිබේ. එය දෙවැනි වන්නේ ඇමෙරිකාවට පමණි.

Tags: නවතම
Share87Tweet44

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

වවුනියාව අධිකරණයට බාධා කරන්න රිලව් ඇවිත්

Next Post

රජයේ කාර්‍යාල තුළ ඡන්ද පත්‍රිකා බෙදීම තහනම්

RelatedPosts

Wije canada
පුවත්

අවුරුදු 11කට පෙර රැකියාවකට නැඩාවට ගිය වැල්වෙට්ටිතුරේ විජේ  කැනඩා ප්‍රාන්තයක නියෝජ්‍ය ඇමතිවරයෙක් වෙයි!

සැප්තැම්බර් 25, 2023
Shiyan-6 -
පුවත්

ලංකාවට පැමිණෙන චීන නැවට ඇමරිකාවේ විරෝධය…

සැප්තැම්බර් 25, 2023
“අතින් වියදම් කරගෙන“  ගිහින් කෙහෙළිය ගෙනා ඉන්දීය ඖෂධ  සමාගම එළියට විසිවෙයි!
පුවත්

කෝටි ගණනක ඖෂධ භාවිතයට නොගෙන ඉවත් කළේ ඇයි… සෞඛ්‍ය ඇමති හේතුව කියයි!

සැප්තැම්බර් 25, 2023
Next Post
තැපැල් ඡන්ද දින ගැන තවම තීරණය කර නෑ – මැකොස

රජයේ කාර්‍යාල තුළ ඡන්ද පත්‍රිකා බෙදීම තහනම්

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • බේත් පෙත්තෙනුත් ගසා කන කාලකණ්ණින්ගේ  රටේ අප්පුහාමි මහත්තයා…

    බේත් පෙත්තෙනුත් ගසා කන කාලකණ්ණින්ගේ රටේ අප්පුහාමි මහත්තයා…

    334 shares
    Share 134 Tweet 84
  • ගාල්ලේ කෝටිපති රෙදි පිළි ව්‍යාපාරිකයා ඝාතනය පාතාල ඝාතන වැලක පුරුකක් ද?…

    256 shares
    Share 102 Tweet 64
  • නල්ලමලේ කන්සල්ටන්…

    201 shares
    Share 80 Tweet 50
  • සුරේෂ් සලේ කවුදැයි ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා කියයි!

    784 shares
    Share 314 Tweet 196
  • කෝටි ගණන් පඬුරු වැටෙන හැම පන්සලකම පිංකැටවලින් ආදායම් ලබන්නේ ගෑනුයි- පන්සල්වල ඩ්‍රැයිවර්ලයි…

    218 shares
    Share 87 Tweet 55
  • පොලිසියේ වැඩේ ඔයාල කරන්න යන්න එපා… ඒකට අපි ඉන්නවා… පොලිසියෙන් ෆුඩ් සිටි මැරයන් පන්නයේ අයට දැනුම් දෙයි!

    208 shares
    Share 83 Tweet 52

නවතම ලිපි

Wije canada

අවුරුදු 11කට පෙර රැකියාවකට නැඩාවට ගිය වැල්වෙට්ටිතුරේ විජේ  කැනඩා ප්‍රාන්තයක නියෝජ්‍ය ඇමතිවරයෙක් වෙයි!

by editor
සැප්තැම්බර් 25, 2023
0

Shiyan-6 -

ලංකාවට පැමිණෙන චීන නැවට ඇමරිකාවේ විරෝධය…

by editor
සැප්තැම්බර් 25, 2023
0

“අතින් වියදම් කරගෙන“  ගිහින් කෙහෙළිය ගෙනා ඉන්දීය ඖෂධ  සමාගම එළියට විසිවෙයි!

කෝටි ගණනක ඖෂධ භාවිතයට නොගෙන ඉවත් කළේ ඇයි… සෞඛ්‍ය ඇමති හේතුව කියයි!

by editor
සැප්තැම්බර් 25, 2023
0

තරුණ බිරිය නිවස තුළදීම සැමියාට පිහියෙන් ඇණ මරා දමයි…

තරුණ බිරිය නිවස තුළදීම සැමියාට පිහියෙන් ඇණ මරා දමයි…

by editor
සැප්තැම්බර් 25, 2023
0

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ලෝකඩ පදක්කම බංගලාදේශයට…

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ලෝකඩ පදක්කම බංගලාදේශයට…

by editor
සැප්තැම්බර් 25, 2023
0

නවතම ලිපි

ranil-wickremesinghe

එතුමා බිසී… කියුබාවේ සහ ඇමරිකාවේ සංචාරයෙන් පසු ඊයේ දිවයිනට පැමිණි ජනපති යළි හෙට ජර්මනියේ නිල සංචාරයක!

by editor
සැප්තැම්බර් 25, 2023
0

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද  ඉන්දීය කාන්තා කණ්ඩායම සමග ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම වෙනුවෙන් සටනට…

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද  ඉන්දීය කාන්තා කණ්ඩායම සමග ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම වෙනුවෙන් සටනට…

by editor
සැප්තැම්බර් 25, 2023
0

Chemical-fertilizers

පොහොර සහනාධාරය එපා… වී මිලට නිසි මිලක් දෙන්න… දිස්ත්‍රික් ගොවි සංවිධාන ඇමතිට කියයි!

by editor
සැප්තැම්බර් 24, 2023
0

නල්ලමලේ කන්සල්ටන්…

නල්ලමලේ කන්සල්ටන්…

by editor
සැප්තැම්බර් 24, 2023
0

හංවැල්ලේ ෆුඩ්සිටි මැරකම…

පොලිසියේ වැඩේ ඔයාල කරන්න යන්න එපා… ඒකට අපි ඉන්නවා… පොලිසියෙන් ෆුඩ් සිටි මැරයන් පන්නයේ අයට දැනුම් දෙයි!

by editor
සැප්තැම්බර් 24, 2023
0

Baby-Death

කළුබෝවිල රෝහලේ නිවුන් දරුවන් මිය යෑම පිළිබඳ විශේෂ පරීක්ෂණයක්…

by editor
සැප්තැම්බර් 24, 2023
0

2021 දී  කෝටි 93ක බාල ඖෂධ  භාවිතයෙන් ඉවත් කරලා… විගණනය හෙළි කරයි!

ප්‍රමිතියෙන් බාල ඖෂධ විනාශ කළාට රජයට කිසිම පාඩුවක් නෑ… වෛද්‍ය සැපයුම් අංශය කියයි!

by editor
සැප්තැම්බර් 24, 2023
0

නීපා වෛරසය පරීක්ෂාවට අවශ්‍ය ඇන්ටිජන් කට්ටල 100ක් එළඹෙන සතිය තුළ ලංකාවට…

නීපා වෛරසය පරීක්ෂාවට අවශ්‍ය ඇන්ටිජන් කට්ටල 100ක් එළඹෙන සතිය තුළ ලංකාවට…

by editor
සැප්තැම්බර් 24, 2023
0

x-press-perl

එක්ස්ප්‍රස් පර්ල් හානිය… වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙයුම්ලට අදාළව වන්දි මුදල් කොටස් දෙකක් ලැබෙයි…

by editor
සැප්තැම්බර් 24, 2023
0

මන්නාරමේ තල් වනයට ගිනි තියලා… තල් ගස් 600ක් සම්පූර්ණයෙන්ම විනාශයි…

මන්නාරමේ තල් වනයට ගිනි තියලා… තල් ගස් 600ක් සම්පූර්ණයෙන්ම විනාශයි…

by editor
සැප්තැම්බර් 24, 2023
0

  • Trending
  • Comments
  • Latest
ඇත්ත කියපන් දසුන්. උඹලා මැච් එක වික්ක ද?

ඇත්ත කියපන් දසුන්. උඹලා මැච් එක වික්ක ද?

සැප්තැම්බර් 17, 2023
Sarath Fonseka

සුරේෂ් සලේ කවුදැයි ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා කියයි!

සැප්තැම්බර් 21, 2023
Wije canada

අවුරුදු 11කට පෙර රැකියාවකට නැඩාවට ගිය වැල්වෙට්ටිතුරේ විජේ  කැනඩා ප්‍රාන්තයක නියෝජ්‍ය ඇමතිවරයෙක් වෙයි!

සැප්තැම්බර් 25, 2023
Shiyan-6 -

ලංකාවට පැමිණෙන චීන නැවට ඇමරිකාවේ විරෝධය…

සැප්තැම්බර් 25, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • අවුරුදු 11කට පෙර රැකියාවකට නැඩාවට ගිය වැල්වෙට්ටිතුරේ විජේ  කැනඩා ප්‍රාන්තයක නියෝජ්‍ය ඇමතිවරයෙක් වෙයි!
  • ලංකාවට පැමිණෙන චීන නැවට ඇමරිකාවේ විරෝධය…
  • කෝටි ගණනක ඖෂධ භාවිතයට නොගෙන ඉවත් කළේ ඇයි… සෞඛ්‍ය ඇමති හේතුව කියයි!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.