සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොරෝනා තිබ්බත් අනවසර බෝට්ටු පැමිණීමේ අඩුවක් නෑ

by Lanka Sara Editor
සැප්තැම්බර් 8, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

කොරෝනා වසංගතය මැද වූවත් ඉන්දියාවේ සිට උතුරු මුහුදට අනවසරයෙන් පැමිණෙන ටෝලර් යාත්‍රා සංඛ්‍යාව අඩු වී නොමැති බව සංඛ්‍යාලේඛන වලට අනුව පෙනී යන බව උතුරේ ආරක්ෂක අංශ සදහන් කරයි.

මේ වසරේ අගෝස්තු මාසය අවසන් වන විට ඉන්දීය ටෝලර් යාත්‍රා 4356 ක් උතුරු මුහුදට පැමිණ ඇති බවට ආරක්ෂක අංශ වලට තොරතුරු ලැබී තිබේ.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මෙම අනවසර යාත්‍රා අත් අඩංගුවට ගන්නා ලෙස නාවික හමුදාපතිවරයාගෙන් කරණ ලද ඉල්ලීමට අනුව නාවික හමුදාව එම යාත්‍රා අත් අඩංගුවට ගන්නා නමුත් ඉන්දීය ධීවර යාත්‍රා උතුරු මුහුදට අනවසරයෙන් පැමිණීම මෙතෙක් නතර වී නොමැත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

2016 වසරේ සිට මේ දක්වා උතුරු මුහුදු කලාපයට ඉන්දීය ටෝලර් යාත්‍රා 71609 ක් පැමිණ ඇති අතර එම යාත්‍රා අතරින් නාවික හමුදාවට අත් අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ යාත්‍රා 2916 කි.එම යාත්‍රා වල සිටි ඉන්දීය ධීවරයින් 283 ක් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව නඩු පැවරීමෙන් පසුව ඔවුන් අධිකරණ වලින් නිදහස ලබා ගොස් සිටිති.

මේ අනුව උතුරේ එක්සත් ධීවර සංගමය පවසන්නේ 2016 වසරේ සිට උතුරු මුහුදට පැමිණි ඉන්දීය යාත්‍රා සංඛ්‍යාවත් ඒවායින් නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන ඇති යාත්‍රා සංඛ්‍යාවත් ගණනය කරණ විට පැමිණි යාත්‍රා වලින් අත් අඩංගුවට පත්ව ඇත්තේ සියයට පහකටත් ත් වඩා අඩු සංඛ්‍යාවක් බවයි.

මේ දිනවල ඉන්දියාවේ කොරෝනා වසංගතය උග්‍රව පවතින නිසා ඉන්දීය ධීවර යාත්‍රා අනවසරයෙන් උතුරු මුහුදට පැමිණීම විශාල අනතුරක් බවද ධීවර සමීති නියෝජිතයෝ පෙන්වා දෙති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මනෝ දෙමළ මන්ත්‍රිවරු වෙනුවෙන් ආණ්ඩුව සමග ඩීල් එකක

Next Post

පිළිකා නසන්න අපට හොරෙන් මඤ්ඤොක්කා කන සුද්දෝ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.