බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොමිස් ගහන්න ගිහින් රුපියල් ලක්ෂ හැට දාහක විදේශ ආධාර මුදලක් නැති කරගත් කපුටු කාක් ගැන නාමල් කරුණාරත්න කියන කතාව!

by editor
අප්‍රේල් 28, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

2020 වකවානුවේ දී රාජපක්ෂ රජයේ මුදල් ඇමතිවරයා විසින් සියයට 25ක කොමිස් මුදලක් ලබා ගැනීමට කළ උත්සාහයක් නිසා පොදු රාජ්‍ය මණ්ලය ශ්‍රී ලංකාවට ලබා දුන් රුපියල් ලක්ෂ හැට දහසක නිවාස ආධාර මුදලක් ලංකාවට ලබා ගැනීමට නොහැකි වූ ආකාරය පසුගිය දා පැවති පොදුර රාජ්‍ය මණ්ඩලයේ නියෝජිතයින් හමුවකදී එම කණ්ඩායමේ සභාපතිවරයා තමන්ට වගකීම් සහිතව හෙළි කළ බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න කුරුණෑගල පැවති ජන රැළියක දී හෙළිදරවු කළේය.

ඔහු කීවේ මෙවැනි උදාහරණ ඕනෑ තරම් ඉදිරිපත් කළ හැකි බවය. ඔහු එම ජන රැළිය අමතමින් මෙසේ ද කීවේය.

“ගිය සඳුදා මම සාකච්ඡා තුනකට සම්බන්ධ වුනා. පොදුරාජ්‍ය මණ්ඩලයේ ජාත්‍යාන්තර නියෝජිතයන් එක්ක. රටවල් 56ක නියෝජිතියින්. මෑත ලංකාවේ ආණ්ඩුත් එක්ක ඒ ගොල්ල වැඩ කරලා නෑ. වැඩ නොකරන්න හේතුව මොකක්ද ?. කොමිස්. මේක තමයි තත්ත්වය.”

“මේ කොමිස් ගැහිල්ල කොච්චර ද කිව්වොත් එහෙම ඒ පොදු රාජ්‍ය මණ්ඩලයේ දූත පිරිසේ සභාපති ඩොක්ටර් අම්රි… එයා වගකීම් සහිතව කිව්වා … 2020 දි අපට හම්බවෙනවා ආධාරයක්, ඩොලර් මිලියන 20ක්… රුපියල්වලින් දළ වශයෙන් ගත්තොත් ලක්ෂ හැට දාහක්.”

“මේ මුදල අපට ලැබෙන්නේ ආධාරයක් විදිහට. නිවාස ආධාරයක්. ගෙවල් නැති අයට ගෙවල් හදලා දෙන්න. ගෙවල් බාගෙට හදපු කට්ටියගේ ගෙවල් සම්පූර්ණ කරන්න. මේ ලක්ෂ හැට දාහම ආපහු ගියා. ආපහු යන්න හේතුව මොකක් ද?. කොමිස්…”

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

“සියයට විසිපහක කොමිෂන් එකක් ඉල්ලනවා. කවුද ඉල්ලන්නේ… කපුටු කාක්. මේක තමයි තත්ත්වය මේ වගේ උදාහරණ ඕන තරම් තියනවා කියන්න.”

කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයින් 30ක් පොලිස් අත් අඩංගුවට පත් වෙලා!

Next Post

නිදි වර්ජිතව කල මහා මෙහෙයුමක් අවසන්…. දැන් මහනුවර ෆුල් ක්ලීන්….  

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.