සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොම්පඤ්ඤවීදිය රථ වාහන අලෙවිසලකින් සොරා ගත් කෝටි 02ක් වටිනා මොන්ටෙරෝ රිය බකමූණ කැලෑවකින් හමුවෙයි!

by editor
ජූලි 11, 2023
in පුවත්
සොරා ගත්  මොන්ටෙරෝ රථය...

සොරා ගත් මොන්ටෙරෝ රථය...

Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ රථවාහන අලෙවි සැලක ආරක්ෂකයකු ලෙස සේවය කරමින් සිටි අයෙකු එම වෙළඳ සැලේ කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් මොන්ටෙරෝ වර්ගයේ සුඛෝපභෝගී රථයක් සොරාගෙන බකමූණ කැලෑවක   සඟවා තිබියදී  අදාල ආරක්ෂක නිලධාරියා සොරා ගත් රථයත් සමග සැකපිට අද ( 11 )   සවස අත්අඩංගුවට ගත් බව බකමූණ පොලිසිය කියයි,

අත්අඩංගුවට ගත් සැකකරු පොලොන්නරුව ඇලහැර 12 කනුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු තිස්දෙකක් වයසැති පුද්ගලයෙකු බව පරීක්ෂණ පවත්වන බකමූණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් බොලුකදුර   අප කළ විමසීමකදී සඳහන් කළේය.

ඊයේ (10) රාත්‍රියේ මෙම සුඛොප්භෝගී  සොරාගෙන ඇති අතර වාහනය අදාල, රක්ෂණ සහතික ආදායම් බලපත්‍ර ඇතුළු සියළු ලියකියවිලිද මෙහිදි අත්අඩංගුවට ගත් බව බකමූණ පොලිසිය සඳහන් කරයි,

කොළඹ කොම්පඤ්ඤවීදිය රථ වාහන අලෙවිසැලේ හිමිකරු විසින් කොම්පඤ්ඤවීදිය පොලීසියට මේ පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇති අතර කොම්පඤ්ඤවීදිය පොලිසිය ඒ පිළිබඳ තොරතුරු බකමූණ පොලිසියට ලබා දී ඇත.

ඒ අනුව බකමූණ පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳ සිදුකරන විමර්ශනයකට අනුව සැකකරු සමග සොරාගත් සැපරිය අත්අඩංගුවට ගෙන ඇත,

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

බකමූණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් බොලුකඳුරගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක චතුරංග ඒකනායක, පොලිස් සැරයන් 61190 හේරත්, පොලිස් රියදුරු 87727 ඒකනායක, කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් මෙම මෙහෙයුම දියත් කළහ,

අත්අඩංගුවට ගත් සැකකරු සමඟ සැපරිය හෙට හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සිද්ධිය පිළිබඳ විමර්ශන කරන බකමූණ පොලිසිය සඳහන් කරයි,

Tags: නවතම
Share69Tweet43
Previous Post

සාංඝීක කළ පඬු කරඳ ගහ ගලවා කෑලි කපා වළ දැමූ හැටි…

Next Post

වත්කම විශ්‍රාමික ජනාධිපති වැටුප සහ මන්ත්‍රී වැටුප පමණයි… මෛත්‍රී පාස්කු වන්දිය වාරික 10කින් ගෙවන්න ඉල්ලයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.