සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොට්ඨාසය පැරදුනාට පස්සේ හනීෆා කොළඹ නගරාධිපති නියෝජිතයා ලෙස නම් කරන්න බෑ… අලුත් කෙනා දැන්ම කියන්නේ නෑ… සජබ කියයි!

by editor
ජූනි 1, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

තමන්ගේ කොට්ඨාසය ජයග්‍රහණය කරීමට නොහැකි වූ අපේක්ෂකයෙක් කොළඹ නගරාධිපති තනතුරට නම් කිරීම නොසුදුසු බවත් සමගි ජන බලවේගය විපක්ෂයේ පක්ෂ සමග එක්ව ගොඩනගන කොළඹ නගරසභාවේ නගරාධිපති අපේක්ෂකයා සමගි ජන බලවේගේය පළාත් පාලන මැතිවරණයේ දී නගරාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ ශේෂඥ වෛද්‍ය රුවේයිස් හනීෆා නොවන බවත් සමගි ජන බලවේගය පවසයි.

ඒ තත්ත්වය තුළ ඉදිරි දින කීපය ගතවන තුරු සමගි ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂකයා මෙන්ම නියෝජ්‍ය නගරාධිපති අපේක්ෂකයා ද හෙළි දරවු නොකර සිටීමේ ප්‍රතිත්තියක පක්ෂය සිටින බව ද සමගි ජන බලවේගයේ ප්‍රධාන විධායක අජිත් පී පෙරේරා කියයි.

අද පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පැවසුවේ ඉදිරි දින කීපය තුළ දී තම පක්ෂයට සහාය පළ කරන පක්ෂ සහ කණ්ඩායම් එක්ව සමගි ජන බලවේගයට සහාය පළ කරන අපේක්ෂකයෙක් නගරාධිපති ධූරය සඳහා පත් කරන බවය.

නලීන් බණ්ඩාර මෙසේ ද කීවේය.

“තව දවස් දෙකක් තුනක් ඇතුළත අපි කණ්ඩායම රැස් කරනවා. ඒ වේගම අපි සහයෝගය දෙන මන්ත්‍රීවරුත් රැස් කරනවා. ඊට පස්සේ පොදු එකඟතාවයෙන් වැඩි කැමැත්තක් තියන මේ වැඩේ කරන්න පුලුවන් නගරාධිපතිවරයෙක් නම් කරනවා අපේ පාර්ශවයෙන්. ”

RelatedPosts

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

මාධ්‍යය – හනීෆා මහත්තයා නේද නගරාධිපති අපේක්ෂකයා.

නලීන් බණ්ඩාර – අපි හිතනවා කොට්ඨාසයක් පරාජය වෙච්චි අපේක්ෂකයෙක් නගරාධිපති ධූරය දරන්න තරම් සුදුසු නෑ කියලා.

මාධ්‍ය – එතකොට පොදු ජන පෙරමුණට මොනව දෙන්නේ.

නලීන් බණ්ඩාර – නගර සභාවේ කමිටු 20කට ආසන්න ප්‍රමාණයක් තියනවා. බොහොම ප්‍රබල කමිටු. වැඩ කරන්න පුලුවන් කමිටු. මේ සියලු පක්ෂවලට කොළඹ මහ නගර සභාවේ වැඩ කරන්න පුලුවන් අවස්ථාවක් හදනවා…

කෙසේ වෙතත් අද මාධ්‍ය අමතමින් සමගි ජන බලවේග ප්‍රධාන විධායක අජිත් පී පෙරේරා ප්‍රකාශ කළේ කොළඹ නගරාධිපතිවරයා පිළිබඳ හෙළිදරවු නොකර සිටින්නැයි වගකිවයුතු අය තමන් උපදෙස් ලබා දුන් බවය.

“සමගි ජන බලවේගයේ අපේක්ෂකයා මම දන්නවා. මට එය කියන්න බෑ. එය කියන්න අයිතියක් නෑ. ඒ සම්බන්ධව බලධාරීන් ලෙස කටයුතු කරන වගකීම් දරන දේශපාලඥයින් මට දීපු උපදෙස් තමයි දැනට නගරාධිපති නමට ගෙනත් තියන නම සහ උප නගරාධිපති තැනට ගෙනත් ඇති තැනැත්තාගේ නම් හෙළි දරවු නොකරන ලෙස. ”

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දවස් දෙක්ක මුහුදු යන්න බැරිවුනොත්  මාලු මිල අහස උසට… මේකට තවමත් අපට වැඩපිළිවෙළක් නෑ… දකුණේ ධීවර සමූපකාර සමිති කියයි!

Next Post

මහ මුහුද මැද ජීවිතය සමග පොරබදද්දී ගුවන් මෙහෙයුමකින් දිවි ගලවා ගත් ධීවරයින් හමුවන්න ගියෙමු!

Related Posts

Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!
  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.