සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොටහේන ඝාතනය – සැකකරුවන් 06ක් හඳුනා ගනී… 04ක් අත් අඩංගුවට…

by editor
නොවැම්බර් 8, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඊයේ ( 07) රාත්‍රියේ කොටහේන 16 වැනි පටුමගේ දී හිසට වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීමේ අපරාධයට සම්බන්ධ කාන්තාවක් ඇතුළු සැකකරුවන් 04 දෙනෙක් අත් අඩංගුවට ගෙන ඇතැයි විමර්ශන ආරංචි මාර්ග පවසයි.

යාපනයේ මනිපායි ප්‍රදේශයෙන් තිදෙනෙක් ද කොළඹ ප්‍රදේශයෙන් එක් අයෙක් ද මෙසේ අත් අඩංගුවට පත් වී ඇත. සිද්ධියට සම්බන්ධව සැකකරුවන් හය දෙනෙක් හඳුනාගෙන ඇති අතර තවත් දෙදෙනෙක් අත් අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන පවත්වයි.

ඝාතකයින් විසින් භාවිතා කළ මෝටර් රථය ආමර්වීදිය ප්‍රදේශයේ අත් හැර දමා ගොස් තිබිය දී සොයා ගෙන ඇත. අපරාධය සඳහා යොදා ගත් තවත් මෝටර් රථ දෙකක් ද පොලිසිය සිය භාරයට ගෙන තිබේ.

මෙසේ ඝාතනය වන්නේ කොටහේනේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු පූකුඩුකන්නා නැමැති සංවිධානාත්මක අපරාධකරුවාගේ සමීපතමයෙක් බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඝාතනය සිදුකරන්නට ඇත්තේ දැනට විදේශගතව සිටිනා අපරාධකරුවෙක් වූ පලනි රිමෝෂන් නැමැත්තාගේ අනුගාමිකයින් පිරිසක් බව විමර්ශන අංශ සැක පහළ කරයි. මේ දෙපාර්ශවය අතර මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධව ඇති වීතිබෙන ගැටුම මේ ඝාතනයට හේතු වන්නට ඇතැයි ද විමර්ශන අංශවලට තොරතුරු ලැබී තිබේ.

RelatedPosts

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

2025 අයවැයෙන් සංවර්ධන ව්‍යාපෘතිවලට වෙන් කළ බිලියන 642ක් නැවත භාණ්ඩාගාරයට…

Next Post

කිලෝ 300කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග මාලදිවයින් මුහුදේ දී ධීවර යාත්‍රාවක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

ජූනි 27, 2026

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…
  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!
  • 2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.