යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත කොළඹ දකුණ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය සමග අද (09) අළුයම මෝදර ප්‍රදේශයේදි සිදුකළ වැටලීමකදි කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගැනීමට හැකි වි තිබේ.
මෙම කේරල ගංජා තොගය සමග සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගන්නා ගෙන ඇත.
ඉදිරි පරීක්ෂණ කටයුතු කොළඹ දකුණ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය විසින් සිදු කරනු ලබයි.







