බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෙළවරක් නැති වැඩක්… මහනුවර රෝහලේ යළි මිනී ගොඩක්…

අධිශීතාගාරයෙන් පිට මළසිරුරු 12ක්... වැඩි ප්‍රමාණක් කොවිඩ් සිරුරු නොවෙයි...

by editor
මැයි 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • අධිකරණ වෛද්‍යවරු 12කට වැඩි පිරිසක්  සේවය කරනවා… එත් දවස් පහක් හයක් අධිකරණ වෛද්‍ය නිර්දේශ නැති නිසා මෘත ශරීර ගොඩගැසිලා…

  • වැඩි මෘත දේහ ප්‍රමාණයක් කොවිඩ් මෘත දේහ නොවෙයි… සායනික වාර්තා හෝ වාට්ටුවෙන් නිකුත් කළ හේතු දක්වා ඇති මරණ ද ඒ අතර…

  • මෘත ශරීර දොළහක් අධිශිතාගාරයෙන් පිට… මිනී කුණු ගඳ දරාගන්න බෑ….

මහනුවර ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ අධිශිතාගාරයෙන් පිටත විවෘත ස්ථානයක මෘත දේශ දොළහකට ආසන්න සංඛ්‍යාවක් ගොඩ ගැසී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. මහනුවර වත්තේගම කටුගස්තොට ආදි පෙදෙස්වල පදිංචිව සිට මිය ගිය පුද්ගලයන්ගේ මෘත දේහ මෙලෙස ගොඩ ගසා තිබේ.

මෘත දේහ මෙලෙස ගොඩ ගැසී ඇත්තේ ආදාහනය සදහා යොමු කිරිමට අධිකරණ වෛද්‍ය නිළධාරින්ගේ නිර්දේශ නොමැති වීම නිසා යැයිද , මහනුවර රෝහලේ අධිකරණ වෛද්‍යවරුන් දොළහකට වැඩි පිරිසක් සේවයේ නියුතුව සිටින බවත් දැනගන්නට තිබේ. දින හයකට වඩා වැඩි මෘත දේහ ඇතැයිද ඒවා නරක්වී දුගද හමන තත්ත්වයට පත්ව ඇතැයිද එම ආරංචි මාර්ග පවසයි.

මෙම මෘත දේහ අතුරින් වැඩි දේහ ගණනක් කොවිඩ් ආසාදිත නොවූ ඒවා වන අතර සායනික වාර්තා හෝ වාට්ටුවෙන් දෙන ලද මරණයට හේතු දක්වා ඇති මරණද වන බවද දැනගන්නට තිබේ. අධිශීතාගාරයෙන් පිටත මෘත දේහ රදවා තිබීමෙන් කාර්යය මණ්ඩලය දැඩි සෞඛ්‍ය අනාරක්ෂිත බවකට ගොදුරුව ඇතැයිද , මෙම මෘත දේහ ඉන් ඉවත් කීරිමට බලධාරින් වහා කටයුතු යෙදි ය යුතු යැයිද පැවසේ.

මේ අතර තෙල්දෙණිය පොලිස් බල ප්‍රදේශයේ පමණක් නිවෙස්වලදි මිය ගිය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දස දෙනකු බව හදිසි මරණ පරික්ෂණවලින් තහවුරු වී තිබේ.

මැණික්හින්න දෙදෙනකු , වත්තේගම දෙදෙනකු පන්විල තිදෙනකු උඩුදුම්බර තිදෙනකු ආදි වශයෙන් නිවෙස් තුල මිය ගිය සංඛ්‍යාව දැක්වේ. නිවෙස්වලදි මිය යාමෙන් අනතුරුව රෝහලට රැගෙන විත් පීසීආර් පරික්ෂණ පවත්වා ඇති අතර අනතුරුව රෝහල විසින් මෙම දේහ ආදාහනය කල බවද පැවසේ.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කළුකඩ කාරයන්ගේ බලපත්‍ර අහෝසි කරනවා… රාජ්‍ය අමාත්‍ය ලසන්ත කියයි…

Next Post

කැනඩාවේ පැරණි ආගමික පාසලකින් අදිවාසී දරුවන් 215 කගේ මලසිරුරු හමුවෙයි

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.