සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෘෂි කර්මාන්තයේ නියැලෙන කාන්තාවන්ගේ දරුවන් වෙනුවෙන් ළමා සුරැකුම් මධ්‍යස්ථාන!

by editor
නොවැම්බර් 19, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

නැගෙනහිර පළාතේ කෘෂි කර්මාන්තයේ නිරත කාන්තාවන්ගේ ශ්‍රම දායකත්වය පුළුල් කිරීමේ අරමුණු ඇතිව ළමා සුරැකුම් මධ්‍යස්ථාන දෙකක් විවෘත පසුගිය දා විවෘත වුනේය.

කෘෂි කර්මාන්තයේ යෙදෙන කාන්තාවන්ගේ දරුවන් සුරක්ෂා කිරීම් අභිලාෂය සහිතව අධ්‍යාපනඥයින්ගේ සත්කාරක සමූපකාර සංගමයේ ( ECCD ) මූලිකත්වයෙන් මෙම ” ECCD සත්කාර සමුපකාර ළමා සුරැකුම් මධ්‍යස්ථාන” දෙක දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ මහඔය සහ පදියතලාව නගර වලදී ආරම්භ වන්නේ ඉකුත් නොවැම්බර් 13 සහ 14 දෙදින තුළය.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) හා වැඩකරන කාන්තාවන් සඳහා වූ මධ්‍යස්ථානය (CWW)ද මෙම ව්‍යාපෘතිය වෙත සහයෝගය දක්වා තිබිණි.

මහඔය හා පදියතලාව ළමා සුරැකුම් මධ්‍යස්ථාන විවෘත කිරීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙන්ම වැඩකරන කාන්තාවන් සඳහා වූ මධ්‍යස්ථානයේ නියෝජිතයෝ ද එකවුහ.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

“මෙම මධ්‍යස්ථාන මගින් ග්‍රාමීය දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය සහ කාන්තාවන් ආර්ථිකව සවිබල ගැන්වීම ප්‍රවර්ධනය කරනවා, ඔවුන්ට අවශ්‍ය ළමාරක්ෂක සේවා සැපයීම මගින් කාන්තාවන්ට වැඩි වැඩ කොටසක් කිරීමට ඉඩ ලැබෙනවා.“යැයි වැඩකරන කාන්තාවන් සඳහා වූ මධ්‍යස්ථානයේ සභාපතිනිය හා ජාතික කම්කරු කොංග්‍රසයේ [NWC] ප්‍රධාන ලේකම් අමාලි කළුපහන සඳහන් කළාය.

එම සංවිධානය මගින් දෙහිඅත්තකණ්ඩිය හා මඩකළපුව නගරයේ තවත් ළමා සුරැකුම් මධ්‍යස්ථාන දෙකක් පිහිටුවීමට සැලසුම් කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කතරගම ඩිපෝවේ රියදුරෙක් රාජකාරි විවේක කාලය තුළ අයිස් ජාවාරම් කරද්දී අත් අඩංගුවට…

Next Post

ඩොල්ෆින් ඇවිත් ලස්සන වුන මන්නාරම මුහුදු වෙරළට ප්ලාස්ටීක් ගොඩ ගසයි…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.