බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෘෂිකර්ම විද්වතුන් පිරිසක් තීන්දුවක් ගැනීමේ සූදානමක…

by editor
නොවැම්බර් 23, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

උද්ගත වී ඇති තත්වය හමුවේ තමන්ගේ දැනුමෙන් හා පර්යේෂණ අත්දැකීම්වලින් සේවයක් කළ නොහැකි බව පෙනී යන බවත් මේ වනවිට තේරීමට ඇති  වඩාත්ම  සුදුසු දේ තම  තනතුරුවලින් ඉල්ලා අස්වීම බවත් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ  කීර්තිමත් ප්‍රධානියෙක් ලංකාසරට පැවසීය.

“ කරුණාකරලා අපිට කතා කළ බව හෝ සඳහන් කරන්න එපා. අප අතර කරන මේ සංවාදයවත් තේරුමක් නෑ.“ ඔහු වැඩිදුරටත් කීවේය.“

කෘෂිකර්ම ක්ෂේත්‍ර ආරංචි මාර්ග පවසන්නේ පලිබෝධ නාශක රෙජිස්ටාර්වරයා ඉවත් කිරීමේ අගමුල පටලවාගත් දේශපාලන තීන්දුව ඇතුළු අතිශය මුග්ධ දේශපාලන බලපෑම කෘෂිකර්මය පිළිබඳ විද්වත් ක්ෂේත්‍ර දැඩි ලෙස කළකිරීමට පත් කර ඇති බවය.

වර්ෂ 2014 දී ග්ලයිෆොසේට් දිස්ත්‍රික්ක පහක භාවිත කිරීම තහනම් කර තිබිණි. අනුරාධපුරය, පොලොන්නරුව, කුරුණෑගල, මොණරාගල,  බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය  රදී මාලියැද්ද සහ  කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ මේ තහනම දියත් කර තිබිණි. පසුව 2016 වසරේ ග්ලයිෆොසේට් ආනයනය තහනම් කෙරිනි. කෙසේ වෙතත් තේ සහ රබර් සඳහා පමණක් ග්ලයිෆොසේට් ආනයනය කිරීමට යළි අවසර ලබා දී තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

2014 වසරේ ග්ලයිෆොසේට් භාවිතය තහනම් කළ ඇතැම් දිස්ත්‍රික්කවල රබර් වගාවන් සුළු වශයෙන් පවතින අතර රබර් සඳහා ග්ලයිෆොසේට් ආනයනය කිරීමට පසුව ලබාදුන් ප්‍රතිපාදනවල  ප්‍රයෝජ්‍යතාවය  සීමිත වූයේ වූ බව ඔවුහු කියති.

එහෙයින් සිදුවී ඇත්තේ පලිබෝධ නාශක රෙජිස්ටාර්වරයා විසින් මෙම ගැටලුව ඉවත් කිරීම පමණක්  බව ඔවුහු පෙන්වා දෙති.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිල නිවේදනය නිකුත් වේ… පළිබෝධ නාශක රෙජිස්ටාර් වහාම ක්‍රියාත්මකවන පරිදි තනතුරින් පහ කරයි…

Next Post

කින්නියා නොසන්සුන් – මන්ත්‍රී නිවසට ප්‍රහාරයක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.