බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෘෂිකර්ම ඇමති මහින්දට නාමල් රාජපක්ෂගෙන් උපදේශයක්…  අපේ තාත්තා වගේ වැඩ කරන්න…

by editor
ජූනි 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වනවිට වී කිලෝවක් සදහා රුපියල් 100ක සහතික  මිලක් ගොවීන්ට ලබා දෙනවායැයි රජය පැවසුවත් එය බෝඩ් එකකට පමණක් සීමාවී  ඇතිබවත් සහතික මිලට වී මිලදී ගැනීමට රජය වහාම කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ  ප්‍රකාශ කළේය.

සිය පියා ජනාධිපතිවරයාව සිටි අවධියේ දී වී අලෙවි මණ්ඩලය ශක්තිමත් කර වී මිල දී ගැනීමේ ක්‍රියාවලිය සාර්ථකව සිදුකළ බව  නාමල් රාජපක්ෂ  පැවසුවේය. ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ අනුරාධපුර හා පොලොන්නරුව ගොවි ජනතාව හමුවී ඔවුන් සමග සාකච්ඡා කරමිනි.

සිය මාමා වූ ගෝඨාභය රාජපක්ෂ    පොහොර සහනාධාරය ලබානොදීමට කටයුතු කරද්දි සහ අවම වශයෙන් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට පවා පොහොර සහනාධාරය  ඇතුළත් කිරීම  ප්‍රතික්ෂේප කරද්දී  සිය පියා වන  මහින්ද රාජපක්ෂ   රුපියල් 350කට පොහොර සහනාධාරය  ලබා දුන් ආකාරයත් නාමල් රාජපක්ෂ මෙහිදී සිහිපත් කළේය.

කාබනික පොහොර සංකල්පය අසාර්ථක ව්‍යාපෘතියක් බවත් යම් තැනක වැරද්දක් සිදුවුණු බවත් දිගින් දිගටම එම වැරද්ද පිලිබඳව කතා කිරීමෙන් ඵලක් නැති බවත් නාමල් රාජපක්ෂ පවසයි.

දැන් කළ යුත්තේ වී ගොවීන්ගේ අස්වනු සදහා නියම සාධාරණ මිලක් ලබාදීමත් දැනටමත් බෝඩ් වලට සීමා වී ඇති වී මිලදී ගැනීම් වහාම ආරම්භ කිරීමත් බව කී  නාමල් රාජපක්ෂ  වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් වහාම නිදහස් කර වී මිලදී ගැනීම් සිදුකරන ලෙසත් ඉදිරියේදී  වී සඳහා සාධාරණ සහතික මිලක් ලබාදෙන ලෙස රජයට දැනුම් දෙන බවය..

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

දීර්ඝ බැංකු නිවාඩුව ලබා දුන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණයට අවශ්‍ය කාලය ලබා ගන්න… මහබැංකු අධිපති කියයි!

Next Post

රොෂාන් මහානාමට නවසීලන්තයෙන් සම්මානයක්…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.