බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“කුසට ආහාර නොවැටෙන තරමට ජනතාවට බුද්ධිය පෑදෙනවා “

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය උපුල් අබේරත්න

by Lanka Sara Editor
ජනවාරි 6, 2022
in පුවත්
the brain with hands and utensils in front of an empty plate

the brain with hands and utensils in front of an empty plate

Share on FacebookShare on Twitter

වන් කන්ට්‍රි වන් ලෝ නොව වල් කන්ට්‍රි වල් ලෝ ලෙස වර්තමාන රජය රටත් නීතියත් වළපල්ලට ඇද දමා තිබෙන බව පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය උපුල් අබේරත්න මහතා පවසයි.

කුසට අහරක් නො වැටෙන වාරයක් පාසා රටේ ජනතාවගේ බුද්ධිය අවදි වන බව පැහැදිලිව දක්නට ඇති බවත් ඒ ඔස්සේ වර්තමාන රාජ්‍ය පාලනය පිළිබඳ පැහැදිලි අවබෝධය ජනතාව වෙත ලැබෙමින් පවතින බවත් හෙතෙම කීය.

දැනට රටේ පවතින්නේ මාත්‍ය මණ්ඩලයක් නොව තනි පවුලක බලයක් පමණක් බවත් මස්ත අමාත්‍ය මණ්ඩලය ම බේබි හාමුගේ නිරෝධය පාලනයට නතුව තිබෙන බවත් කී ආචාර්ය උපුල් අබේරත්න මහතා මෙම තත්වය යටතේ ශ්‍රී ලංකාව දරුණු කඩාවැටීමකට ලක්ව තිබෙන බව ද එය ආර්ථික සමාජීය බිඳවැටීමක් සහ දේශපාලන වශයෙන් සමච්චලයට ලක් වීමක් බව ද කියා සිටියේය.

විමල් වීරවංශ උදය ගම්මන්පිල වාසුදේව නානායක්කාර වැනි දේශපාලන චරිත අද පවතින තත්ත්වය යටතේ ජනතා විමුක්ති පෙරමුණ සමඟ ද අත්වැල් බැඳගත හැකි තත්ත්වයක් පෙනෙන්නට තිබෙන බවත් ඔවුන් සිදුකරමින් පවතින්නේ රජයේ උවමනා එපාකම් පිරිමැසීමක් පමණක් බවත් කී ආචාර්යවරයා ඒ පිළිබඳ ජනතාවට අවබෝධ කරගත හැකි හොඳම නිදසුන ඊයෙ විමල් වීරවංශ ”කීවට කමක් නැද්ද” අසමින් අදහස් දැක්වීම බව ද කීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජනාධිපතිවරණයට පෙර ජනතාව ඉදිරියේ වීරයෙකු සේ නැගී සිටි ගෝඨාභය රාජපක්ෂ චරිතය අද වන විට ජනතාවගේ හූ හඬට මැදිව ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන චරිතයක් බවට පත්ව ඇති බවද හෙතෙම කීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතික රූපවාහිනියේ සභාපතිත් ඉල්ලා අස්වෙයි

Next Post

හාල් පෝලිම් හැදෙන දවස ගැන ලංකා සහල්  නිශ්පාදකයන්ගේ සංගමය කියයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.