සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුරුණෑගල පොලිස් කොට්ඨාසයට පත්කළ SSP ගේ පත්වීම ගැන පොලිසියත් පුදුමයෙන්…

by editor
ජූනි 5, 2025
in පුවත්
Police-Officer
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරය සිදුවන්නට හැරීම සම්බන්ධව බරපතල චෝදනා ගණනාවකට ලක් වී පාස්කු කොමිෂන් සභාවේ දී අත්තනෝමතික ලෙස සිය රාජකාරි පැහැර හැරීම සම්බන්ධව හෙළිදරවු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර පොලිස් සුබ සාධන කොට්ඨාස අධ්‍යක්ෂ ධූරයේ සිට රටේ ප්‍රධාන පොලිස් කොට්ඨාසයක්වන කුරුණෑග කොට්ඨාස භාර නිලධාරියා ලෙස පත් කිරීම සම්බන්ධව පොලිස් දෙපාර්තමේන්තුව තුළම විසංවාදයක් ඇති කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ඊට එක් ප්‍රධානම හේතුවක් වන්නේ පොලිසිය භාර ඇමතිවරයාටත් සමීප පුරවැසි සම්බන්ධතාවයක් කුරුණෑගල කොට්ඨාසයට තිබීමය.

එමෙන්ම සංජීව බණ්ඩාර කුරුණෑගල කොට්ඨාසය භාර අධ්‍යක්ෂවරයා ලෙස පත් කරනුයේ මෙම වගකීම දැරූ, කිසිම දේශපාලන බලයකට යටත් නොවි නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීම සම්බන්ධව මහජන ආදරයට පත් වු පොලිස් ප්‍රධානියා පොලිස් මූලස්ථානයේ පරිපාලන අධ්‍යක්ෂ තනතුරට මාරු කර යවමින් බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

සංජීව බණ්ඩාර යනු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනුවත් කරමින් එවකට නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක විසින් යොමු කර තිබු අනතුරු ඇඟවීම ඇතුලු ඊට සම්බන්ධ ලේඛනවලට ප්‍රහාරය වනතුරු අත තබා නොතිබුණ බව පාස්කු විමර්ශන කොමිසමේ දී හෙළිවූ නිලධාරියෙකි.

එමෙන්ම සිද්ධියේ වගකීමෙන් ගැලවීම සඳහා ඔහු පොලිස් ලොග් සටහන් වෙනස් කිරීමට මැදිහත් වුන ආකාරය ද කොමිසමේ දි අනාවරණය විය.

RelatedPosts

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මේ ගැන කොමිෂන් සභාව විසින් ප්‍රශ්න කරද්දී ඔහු කොමිසමට බොරු සාක්ෂි දෙන්නට ගොස් අසුවුනේය. දිවුරුමක් ලබා දී ප්‍රකාශ ලබාදිමේදීත් අසත්‍ය ප්‍රකාශ සිදු කරන්නේ නම් අධිකරණයට අපහාස කිරිමේ වරද යටතේ දඩුවම් පැනවීමට කටයුතු කරන බව කොමිසමේ සභාපති විනිසුරුවරයා කොමිෂන් සභාව තුළ දී ඔහුට අවවාද කළේය.

මෙම නිලධාරියා පාස්කු ප්‍රහාරය සම්බන්ධව ස්වකීය ගර්හිත හැසිරීම හේතුවෙන් වැඩ තහනමට ලක්වූවා පමණක් නොව, සිය තනතුර ද පහළ හෙළා සිටි නිලධාරියෙක් බව පොලිසිය පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුහුද මැද ඇතිවූ ධීවර – නාවික හමුදා ගැටුම… ධීවර ඇමති නාවික හමුදාවෙන් වාර්තාවක් ඉල්ලයි!

Next Post

ඊශ්‍රයාලයේ යුදෙව් ආගමික මධ්‍යස්ථාන නීති විරෝධී නම් මාස 07ක් තිස්සේ පොලිස් ආරක්ෂාව ඇයි?… මුජිබර් අසයි…

Related Posts

පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.