සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුරුණෑගල අධ්‍යාපන කලාප වාර විභාගයේ අද පැවති සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂයට 2018 ප්‍රශ්න පත්‍රයක් දීලා…

by editor
දෙසැම්බර් 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂයට අදාලව  2018 වර්ෂයේ වයඹ පළාත මගින් 8 ශ්‍රේණියේ  සිසුන් වෙත ලබා දුන් වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර ම අද (15) පැවති වාර විභාගයේ දී  කුරුණෑගල අධ්‍යාපන කලාපය මඟින් එම කලාපයේ සිසුන් වෙත ලබා දීම හේතුවෙන් සිසුන් අරත බරපතල නොසන්සුන්තාවයක් ඇතිවීම පිළිබඳව කුරුණෑගල අධ්‍යාපන කලාපයෙන් වාර්තා වේ.  

සිසුන් වාර විභාග ප්‍රශ්නපත්‍රය අතට ගත් වහාම පැමිණිලි කර තිබුනේ මේ විභාග ප්‍රශ්නපත්‍රයට මින් පෙර තමන් පිළිතුරු ලියා ඇති බව පවසමිනි. පැරණි විභාග ප්‍රශ්නතපත්‍ර සඳහා පිළිතුරු ලියා හුරු කිරීම බොහෝ පාසල්වල හා පුද්ගලික උපකාරක පන්තිවල දී සිදුකිරීම සාමාන්‍ය දෙයක් බව මේ පිළිබඳව කළ විමසීමක දී කුරුණෑගල පාසල් බලධාරීන් පිරිසක් ලංකාසරට පැවසීය.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය. මේ දිනවල දිවයිනේ බොහෝ පළාත්වල පාසල් සිසුන් සඳහා වාර පරීක්ෂණ පැවැත්වේ. ඊට සමගාමීව වයඹ පළාතේ ද කලාප මට්ටමින් දෙවන වාර පරීක්ෂණ ය පැවැත්වේ.

ප්‍රශ්න පත්‍ර සකස් කර ඇත්තේ කලාප මට්ටමිනි. ඒ අනුව කුරුණෑගල අධ්‍යාපන කලාපයේ 6-9 ශ්‍රේණි සඳහා අද දින පැවැත්වෙන්නේ සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපන විෂයයි.

ඒ විෂය වෙනුවෙන් කුරුණෑගල අධ්‍යාපන කලාපය මඟින් 8 ශ්‍රේණිය සඳහා  සකස් කල ප්‍රශ්න පත්‍ර සිසුන් වෙත බෙදා දෙන ලදී. නමුත් බොහෝ පාසල්වල සිසුන් නොසන්සුන් වූයේ එම ප්‍රශ්න පත්‍රය ඔවුන් මීට පිළිතුරු ලියූ එකක් බව පවසමිනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ පිළිබඳව සොයා බැලීමේදී දැන ගන්නට ලැබුණේ 2018 වර්ෂයේ වයඹ පළාත මගින් 8 ශ්‍රේණිය  සිසුන් වෙත ලබා දුන් වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර ම මෙවර කුරුණෑගල අධ්‍යාපන කලාපය මඟින් එම කලාපයේ 8 ශ්‍රේණිය සිසුන් වෙත ලබා දී ඇති බවයි.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

අවුරුදු ගණනාවක් හරිහැටි අධ්‍යාපන ලබා ගැනීමට නොහැකි ව විවිධ ගැටලුවලට මැදි වී සිටි මේ සිසුන්ට සිදුව ඇත්තේ බලවත් අසාධාරණ යක් බවට කුරුණෑගල අධ්‍යාපන කලාපයේ ගුරුවරු මැසිවිලි නගති.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොල් ගෙඩියක මිල 300 දක්වා ඉහළට… පොල් බෑ වෙළඳාම ඇරඹෙයි…

Next Post

අලුත් උපරිම සිල්ලර මිලත් ප්‍රතික්ෂේපයි… බිත්තර මිල පා වෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.