බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුමන හේතුවක් මතවත් ඔබට භික්ෂූත්වයෙ සීමා අතික්‍රමණය කළ නොහැකියි… භික්ෂු විශ්වවිද්‍යාලය පිහිටුවීමේ අරමුණ ආරක්ෂා කරන්න…. මහා නායක හිමිවරු වර්ජිත භික්ෂූන් වෙත දන්වති!

by editor
ජනවාරි 29, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ථෙරවාදී මහා විහාර සම්ප්‍රදාය ප්‍රවර්ධනය කරමින් සුරක්ෂිත කරමින් පවත්වාගෙන යෑම අරමුණු කරගෙන එම සම්ප්‍රදායේ ආරම්භය සිදුවු මහමෙවුනා උයන කේන්ද්‍රකරගෙන බිහිවන බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ මේ වනවිට ඇති වී ඇති තත්ත්ව තුළ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේගේ හැසිරීම දැඩි ලෙස විවේචනය කරමින් ත්‍රෛනිකායික මහා නායක හිමිවරු නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයෙන් ජනාධිපතිවර අමතමින් උන්වහන්සේලා ඉල්ලා සිටින්නේ බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ පාලක සභාව විසින් ලබා දී ඇති නිර්දේශ ප්‍රකාරව විශ්වවිද්‍යාල පරිපාලනය ලබා දී ඇති සාධාරණ විසඳුම ක්‍රියාත්මක කිරීමට ජනාධිපති තුමාට සහ අග්‍රාමාත්‍යතුමියට මැදිහත්වන ලෙසය.

එමෙන්ම කුමණ අවස්ථාවක හෝ කුමණ හේතුවක් මත හෝ භික්ෂූත්වයේ සීමා මායිම් අතික්‍රමණය කිරීමේ අවසරයක් භික්ෂූන්වහන්සේලාට නොමැති බව මහා නායක හිමිවරු වර්ජිත භික්ෂූන් වෙත දන්වා සිටිති.
උන්වහන්සේලා දන්වා සිටින්නේ මහජන මුදලින් මෙම විශ්වවිද්‍යාලය නඩත්තු කරන්නේ සම්බුද්ධ ශාසනයේ චිරස්තිථියට බවත්,  එබැවින් භික්ෂූන්වහන්සේ සම්බන්ධව සමස්ථ සමාජයේම අප්‍රසාදය ගොඩනැගෙන චර්යාවන්ගෙන් වියුක්තව මහජන ප්‍රසාදය වඩා වර්ධනය වන අයුරින් හැසිරීම ශිෂ්‍ය භික්ෂූන්වහන්සේගේ වගකීම බවත්ය.

ස්වකීය අධ්‍යාප කටයුතු අඩාල කරගනිමින් සිදුකරන විරෝධතා දැක්වීම නවත්වා විශ්වවිද්‍යාලය පිහිටුවීමේ පරමාර්ථය ආරක්ෂා කරගන්නා ලෙසද උන්වහන්සේලා වර්ජිත භික්ෂූන්ට දන්වා සිටිති.

ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටවල් දෙකක් කැළඹූ සිද්ධියට සම්බන්ධ ධීවරයින් 13 දෙනා රිමාන්ඩ්1

Next Post

වී අලෙවි මණ්ඩලය පණ ගහනවට අකමැති සියලු දුෂ්ඨයින්ට කෘෂිකර්ම ඇමතිගෙන් දැනුම් දීමක්…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.