බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුඩු ට්‍රෝලර් දෙක ගැන තොරතුරු පකිස්තානයෙන් මඩකලපුවට ලැබුණු හැටි…..

ගැඹුරු මුහුදේ සිට කුඩු ට්‍රෝලරය ලංකාවේ වරායකට ඇදීම අරඹයි...

by editor
සැප්තැම්බර් 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මඩකලපුව පොලීසියට අනුයුක්තව සේවයේ නිරතව සිටින පොලිස් නිලධාරියෙකුට ලද තොරතුරකට අනුව මඩකලපුව පොලීසියත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයත් නාවික හමුදාවත් ඒකාබද්ධව ගැඹුරු මුහුදේදී කළ වැටලීමකින් මෙරටට රැගෙන එමින් තිබියදී හෙරෙයින් කිලෝ 1550 කට වැඩි ප්‍රමාණයක් අල්ලාගන්නේ ඊයේ (11 ) අළුයමය. එම නෞකාවේ විදේශිකයන් 09 දෙනෙක් සිටින බව පොලීසිය නිල වශයෙන් සදහන් කළේය. ඒ අය ඉරාන් ජාතිකයන්ය.

මෙම හෙරොයින් තොගය රැගත් ට්‍රෝලරය නාවික හමුදාවේ දැඩි ආරක්ෂාවක් සහිතව මේ වන විට මෙරට වරායක් වෙත   ඇදගෙන එමින් ඇත. ලබන 17 වෙනිදා වන විට එම ට්‍රෝලරය කොළඹ හෝ ආසන්න වරයාක් වෙත රැගෙන එනු ඇතැයි විශ්වාස කළ හැකිය.

ඉරානයට අයත් මෙම මත්ද්‍රව්‍ය පැටවූ බෝට්ටුව පකිස්තානයේ අප්‍රසිද්ධ ධිවර වරායක සිට මෙරට බලා ගමන් ආරම්භකර ඇත්තේ පසුගිය 12 වෙනිදාය. එත් එක්කම තවත් බෝට්ටුවක් මත්කුඩු පටවාගෙන එම වරායෙන්ම ශ්‍රී ලංකාව බලා යාත්‍රාකර ඇති බව සදහන්ය.

හෙරෙයින් කිලෝ 336 ක් සමග පකිස්තානුවන් 06 දෙනෙක් සමග ගැඹුරු මුහුදේදී පසුගිය සතියේ අල්ලාගන්නේ එම බහුදින යාත්‍රාවයි. මෙම යාත්‍රා දෙක ගැනම තොරතුර ලැබී තිබුණේ එකම තැනකටය. මත්ද්‍රව්‍ය සමග එම යාත්‍රා දෙක ගමන් ආරම්භකළ මොහොතේ සිට සියළුම තොරතුරු මඩකලපුවේ නිලධාරීන්ට ලැබී තිබුණේය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ ඒ ලැබෙන තොරතුරුවලට අනුව යමින් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සහ නාවික හමුදාව සම්බන්ධිකරණය කර තිබුණි. ඉතා සාර්ථක වැටලීමක් කරන්නට හැතියාව ලැබෙන්නේ ඒ අනුවය. මෙම වැටලීම් සමග මේ වන විට කොළඹ ඒ අවට ප්‍රදේශවල දැඩි මත්කුඩු හිගයක්ද ඇතිව තිබේ.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රළ ගොඩට එයි… සුනාමියක් නෙමෙයි!

Next Post

කොවිඩ් ආසාදිත තවත් ගැබිනි මවක් නිවුන් දරුවන් බිහිකර මිය යයි…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.