බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුඩු ජාවාරමේ අදටත් ඇති කොටි සබඳතා හෙළිවෙයි

by Lanka Sara Editor
අගෝස්තු 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාවේ කේරළ වෙරළේදී පසුගියදා මෙරටින් ගොස් තිබූ බෝට්ටුවකින් සොයාගත් ඒකේ-47 රයිෆල් සහ කෝටි 3000කට අධික මිලකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය අයත් ජාවාරමේ හසුරුවන්නා පාකිස්ථාන ජාතිකයකු බවත් ඔවුන්ට මෙරට විසූ එල්ටීටීඊ සාමාජිකයින් සමඟ සබඳතා පැවැත්වූ බවටත් හඳුනාගෙන තිබේ.

මේ පිළිබඳ විමර්ශන පවත්වන ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් මේ වනවිට සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරගෙන යන අතර, පසුගිය දින 13 තුළ ඒ පිළිබද තොරතුරු රාශියක් හෙළිකරගෙන ඇත.

සුරේෂ් රාජ් හෙවත් චින්න සුරේෂ් නමැති 39 හැවිරිදි සැකකරු සහ සෞන්දරාජන් 21 හැවිරිදි සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම තොරතුරු ලැබී ඇත.

“මේ දෙදෙනාම පාකිස්තානයේ සැකකරුවෙකු ඇතුළු විදේශීය හසුරුවන්නන් සමඟ ඔවුන්ගේ අපරාධ සහ ඔවුන්ගේ සබඳතා හෙළිකළා. පකිස්ථානු ජාතිකයා හෙරොයින්, ආයුධ සහ පතොරම් විශාල ප්‍රමාණයක් සපයා තිබෙනවා. ධීවර යාත්‍රාවලට මත්ද්‍රව්‍ය සහ ආයුධ ජාවාරම් කරන කල්ලියේ පුද්ගලයා සහ මෙහෙයුම් ද හඳුනා ගත්තා. බොහෝ විට සමාජ මාධ්‍ය තුළ ඔවුන්ගේ සන්නිවේදන ක්‍රමය ගැන ද ඔවුන් තොරතුරු ලබා දී තිබෙනවා. විත්තිකරු විදේශයන්හි සිටින තම සගයන් සමඟ රහසිගතව සන්නිවේදනය කිරීම සඳහා ජංගම දුරකථන, සිම් කාඩ්පත් සහ සමාජ මාධ්‍ය ගිණුම් කිහිපයක් භාවිතා කරන බවට හෙළිවුණා.” යැයි එම ඒජන්සියේ ප්‍රකාශකයකු උපුටා දක්වමින් ඉන්දීය වාර්තා පවසයි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ධීවර යාත්‍රා උපයෝගී කරගනිමින් පාකිස්ථානයෙන් මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ කුමන්ත්‍රණය ආරම්භ වි ඇත්තේ 2020 මැද භාගයේදි පමණ ය.

සැකකරුවන් දෙදෙනාම තහනම් කොටි සංවිධානයේ සාමාජිකයින් සමඟ ද සබඳතා පවත්වන අතර සුරේෂ් යනු වීසා බලපත්‍රයක් හෝ විදේශ ගමන් බලපත්‍රයක් නොමැතිව පසුගිය වසර කිහිපය තුළ නීති විරෝධී ලෙස ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකික ජාතිකයෙක් බවට ද අනාවරණය වී ඇත.

ඔහු ව්‍යාජ ලියකියවිලි උපයෝගී කරගනිමින් ඉන්දියාවේ පෑන් කාඩ් පතක්, ආධාර කාඩ්පතක්, ඡන්ද හැඳුනුම්පත, රියදුරු බලපත්‍රයක් සහ විදේශ ගමන් බලපත්‍රය යන සියල්ල ව්‍යාජ ලියකියවිලි උපයෝගී කරගනිමින් සකස් කරගෙන තිබු බව ද විමර්ශකයන්ට අනාවරණය වී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රෝහිත රාජපක්ෂගෙන් උත්සාහ ක දිනුමක්… CH&FC  ගුවන් හමුදාව පරදවයි….  

Next Post

තෝරාගත් සෞඛ්‍ය මාර්ගෝපදේශන නීතී වෙයි… ගැසට් නිවේදනය ලබන සඳුදා….

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.